පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ජංගම දුරකථනය භාවිතයෙන් පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යමු  සමහරුන් මේක දන්නවා . එත් නොදන්නා කෙනෙකුට දැනගන්නයි මේ . ඔයාලගේ phone එක android හරි jav...

ජංගම දුරකථනය භාවිතයෙන් පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යමු 
සමහරුන් මේක දන්නවා . එත් නොදන්නා කෙනෙකුට දැනගන්නයි මේ . ඔයාලගේ phone එක android හරි java හරි වෙන ඕන os එකක් තියෙනවනම් මේක 95% වැඩ . ඉතුරු 5% රැදිලා තියෙන්නේ ඔයගොල්ලොන්ගේ phone එක ලොව තරමක් හෝ ප්‍රසිද්ද පිළිගත් සමාගමක වෙන්න ඕනේ . හරියට samsung , lg , nokia ..... වගේ . හරි කතා ඇති . දැන් බලමු ඒ කොහොමද කියල .

1.මුලින්ම official වෙබ්සිටේ එකට යන්න . උදා - phone එක lg නම් www.lg.com වගේ
2.ගිහින් mobile site එක තෝරලා එකෙන් pc suite එක download කරගන්න . ඊට පස්සේ instal කරගන්න .
3.එකෙන් ඊටපස්සේ උපදෙස් අනුව phone එක connect කරලා (usb cable එකෙන් හෝ bluetooth මගින් )

ඉන්ටෙර්නෙට් එකට option මගින් යන්න . කතාව එච්චරයි . අදහස් එවන්න .
pc suite එක බාගන්න බැරි නම් ප්‍රසිද්ද නැත්නම් තව ක්‍රමයක් තියෙනවා . local අරෙඅ connectiion එකක් හදල connect වෙන්න පුළුවන් කියල මතක තියාගන්න . සහ ඒ පිලිබඳ වැඩිවිස්තර youtube search මගින් බලන්න .

0 comments: