blog එකක් හදමුද ?
blog එකක් කියද්ද්දීම උදාහරණයකට මේ site එක ගන්න පුලුවන . අද මම කියල දෙන්නේ මේ වගේ site එකක් හදන්නේ කොහොමද කියල .....
හරි දැන් වැඩේට බහිමු
මුලින්ම www.blogger.com එකට පිවිසෙන්න .
ඔයාගේ email එක හරහා log වෙන්න .
ඊට පස්සේ new blog එකක් හදන්න .
domain එකක් හා අනික් තොරතුරු දෙන්න .
අවශ්‍ය පරිදි layout අඩිය සකසා ගන්න .
අදහස් දාන්න .
තේරෙන්නේ නැත්නම් මේක බලන්න .
0 comments:
Post a Comment