දැන් ඉතින් මේ ලිපිය දැක්කම කට්ටිය වාද කරන්න එපා beats තමා හොඳම . එත් ඇත්ත කතාව beats වලට වඩා හොඳ ඒවා තියෙනවා . එවලින් එකක් තම sol republic .මම අද කියන්නේ නොමිලේ ඒවායින් 2ක් ගෙදරට ගේන විදිය . ඇත්තටම මේක මහන්සියේ හැටියට තමා ප්‍රතිපල . මේකෙන් ඕනෑතරම් ගෙන්න ගන්න පුළුවන් . අර කලින් දුන්න විදියට එකින් එකට log වේවි ඕනේ නැ . කොහොමද වැඩේ ....


ඊළඟ රූපේ මද ඉරකින් වෙන් කරලා තියෙන්නේ ඒ අතරට තව ඒවා තියෙනවා කියන්න .
මේක තමා උපරිම ටික
ඔයාට පේනවා ඇතිනේ කොහොමද කියලා ...
ඇත්තටම මීටත් වැඩ තොගයක් තියෙනවා . දැන් වැඩේට බහිමු...
මුලින්ම ඔයා යන්න ඕනේ sol ලගේ site එකට . මෙතනින් .
ඔක්කොටම කලින් දෙයක් කියන්න ඕනේ . අපිට සහයෝගයක් විදියට අපේ WEB එකේ AD එකක් click කරන්න .
ඒ site එකේ ACCOUNT එකක් හදන්න fb එකෙන් . මොකද එතකොට ඔයාට අමතර ලකුණු හම්බවෙනවා .
ඊට පස්සේ අර උද තියෙන මාතෘකා වලින් BIO ගිහින් ඔයාගේ ඇත්තම නම් සහ විස්තර ගහල පුරවන්න .
twitter ACCOUNT එකක් තියෙනවනම් හොඳයි . නැතිනම් හදාගන්න .
දැන් REEDEM එකට ගියාම අර මම ඉස්සෙල්ල දැම්ම ඒවා පෙනේ .
දැන් තමා පොඉන්ට්ස් හම්බකරන්නේ .
එකේ ඔයාට තියෙනවා CHALLENGE කියල . එකේ තියෙන ඒවා කරන්න . එතකොට ඔයාට තවත් ලකුණු ලැබෙයි . මට කියන්න බැරි වුන . අර ඉස්සෙල්ල විස්තර සම්පුර්ණ කලාමත් ලකුණු ලැබෙයි .
දැන් HOME BASE එකට ගිහින් එකේ ACTIVITY FEED එකේ තියෙන ඒවා share කරන්න . දවසකට fb එකේ හා twitter එකේ 3 බැගින් 6 ක් කරන්න පුළුවන් . ඒ 6 ට ඔයාට ලකුණු 30 හම්බ වෙනවා . (6x5)
දැන් ඔහොම ඔහොම අවශ්‍ය ගානට ලන්ගාවෙන්න . ඊට පස්සේ අර REEDEM එකට ගිහින් ඕනේ දේවල් ගෙදරට ගෙන්න ගන්න . දැනට ලකුණු නැත්නම් යටම ඇති නොමිලේ STICKER ගෙන්න ගන්න . කොහොමද හොඳද ?
හොඳනම් අපේ PAGE එකේ තියන ad එකක් click කරන්න අමතක කරන්න එපා හොඳේ .
2 comments:
dan meka wenas bn.kohomadda points hoyanne?
නැහැ බන් . මේක තාමත් ඒ වගේමයි . මේකේ පොස්ට් share කරලා ගන්න පුළුවන් . එහෙමත් නැත්නම් challenges වලින් ගන්නත් පුළුවන් .-admin-
Post a Comment