විශේෂ දැනුම්දීමයි !
මෙහි ඇති සියලුම ලිපි මෙහි ඇඩ්මින් වන මා (පසිඳු ජයසිංහ) විසින් සකස් කරනලද එවබව සහතික කරමි . කිසිම උපුටගනිමක් අන්තර්ගත නැත . ලිපි වෙනස් කරවත් කොටින්ම මාතෘකා පවා මගේ සිතේ මතුවූ පරිදි නිර්මිත එවබව සහතික කරමි . යම් හෙයකින් හෝ වෙනකුගේ ලිපියක් උපුටා ගත්තෙනම් ඔහුගේ කතෘ අයිතිය සුරකින බවද දන්වමි . මෙහි අන්තර්ගත සියල්ල මගේ දැනුම වන අතර එම දැනුම ඔබ තුල ස්ථාපනය කිරීම මගේ අරමුනයි . මේ වනවිට මෙම වෙබ් අඩවියේ ප්‍රසිද්දියට ඉරිසියා කරන පිරිස් මද පහාරයක් ගැසීමට උත්සාහ කරන නිසා මෙම පණිවිඩය ඔබ හමුවේ තබමි . ස්තුතියි . මාව ඇමතීමට අවශ්‍යනම් 0758276476/ 0774120247
0 comments:
Post a Comment