පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අන්තර්ජාලයෙන් ඇත්තටම සල්ලි හම්බ කරලා අතටම ගමුද ?

අද දවසේ පළමු ලිපියෙන්ම ඔයාට දෙන්නේ ඔයාගේ ජිවිතයට ගොඩක් වැදගත් අවශ්‍යනම් ජීවිතය සාර්ථක කරගැනීමට පවා උපකාර වන ලිපියක් .මේ වගේ ලිපි ඔයා කලින් ...

අද දවසේ පළමු ලිපියෙන්ම ඔයාට දෙන්නේ ඔයාගේ ජිවිතයට ගොඩක් වැදගත් අවශ්‍යනම් ජීවිතය සාර්ථක කරගැනීමට පවා උපකාර වන ලිපියක් .මේ වගේ ලිපි ඔයා කලින් දැකල තියෙනවා කියල මම  දන්නවා . ඒවගේම රවටිලත් ඇති . ඉතින් මම දැන් කියල දෙන්නේ කොහොමද සල්ලි හම්බ කරලා අතටම ගන්නේ කියල . 
ඉතින් අපිට සල්ලි හම්බකරන විදි කිහිපයක්ම තියෙනවා . එක තමා ad click . ඉතින් මේකෙන් නම් ලොකු ගානක් හොයන්න ගොඩක් වෙලාවක් යනවා . හැබැයි ඕන කෙනෙකුට කරන්න පුළුවන් තරම් ලේසියි . මෙන්න එක site එකක් . මෙතනින් යන්න .
මේ අඩවියේ ලියාපදිංචි වෙලා පුළුවන් මුදල් හොයන්න .

තව එකක් තමා adfly කියන්නේ . එකේ ලින්ක් එක පොඩි කරලා සල්ලි අපිට දෙනවා . ඒ කිව්වේ අපිට ඕන ලින්ක් එක එයට දුන්නම එය එක පොඩි කරනවා . එක යාලුවෙකුට දීල එය ගියාම එයට ඒගොල්ලෝ ad එකක් පෙන්නනවා . එකට ඔයාට සල්ලි ගෙවනවා . මේකත් සෑහෙන කාලයක් යනවා . කොහොම හරි ලින්ක් එකක් කට්ටිය අතරේ බෙදල කොහොම හරි කට්ටිය ගෙන්න ගත්තොත් අර කලින් ad click ට වඩා ලේසියි .එකට මෙතනින් යන්න .

 ඔයාට අපේ තියෙනවා වගේ හරි ඊට සමාන හෝ ඔයාගේ පෞද්ගලික වෙබ් අඩවියක් තියෙනවද . එහෙමනම් එකට ad එකක් දාල මුදලක් හම්බකරන්න පුළුවන් . මේක ලංකාවේ සමාගමක් . නම adlink . මේකෙන් ඔයාට පුළුවන් අපේ වෙබ් අඩවියේ වගේ ඔයාගේ එකටත් ad එකක් දාන්න . මේ යතින් තියෙන ad එක නිකමට සහයෝගයක් විදියට click කරන්නකෝ . ඉතින් ඒ වගේ ඔයාටත් පුළුවන් සල්ලි හම්බකරන්න . මම මේ අන්තිමට කිව්වා ක්රමේනම් ගොඩක් සාර්ථකයි . කරලා බලල අදහසක් දාන්න . තවත් ලිපියකින් හමුවෙමු . ඒ ලිපියේදී කියන්නම් කොහොමද සල්ලි අතට ගන්නේ කියල .

0 comments: