පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔබේ පරිගණකයෙන් doctor කෙනෙක්ව හම්බවෙලා ප්‍රතිකාර ගමු ... නොමිලේ...

ඔයාට ගොඩක් වැදගත් වන දෙයක් තමා මම දැන් කියන්න සුදානම් වන්නේ . ඇත්තටම මේක සම්පුර්ණයෙන්ම නොමිලේ . සහ doctors ල ඔක්කොම registered හොඳ ම doctor...

ඔයාට ගොඩක් වැදගත් වන දෙයක් තමා මම දැන් කියන්න සුදානම් වන්නේ . ඇත්තටම මේක සම්පුර්ණයෙන්ම නොමිලේ . සහ doctors ල ඔක්කොම registered හොඳ ම doctors ල . ඉතින් මම කියන්න දන්නේ නැ මේක කොච්චර දුරට ප්‍රයොගිකද කියල . නමුත් සාමාන්‍ය අසනීපයකට මේක සාර්ථක ක්‍රමයක් කියලයි මම හිතන්නේ . 
ඉතින් මේක ගැන සැකයක් හිතන්න එපා . ඔයාට මෙම සේවාව නොමිලේ සැපයෙන නිසා doctors ලා හට දෙන ගැන ඉතුරුයි . ඉතින් දැන් අපි වැඩේට බහිමු .

මෙන්න පළමු වෙබ් අඩවිය . මේකෙන් ඔයාට ඔයාගේ ප්‍රතිකාරය පය 10 ක් පමණ තුල ලබා ගන්න පුළුවන් . බොහෝ දුරට සාර්ථක වෙබ් අඩවියක් . මොකද මේකේ doctors ල බොහෝ දෙනෙක් ඉන්නවා සහ මේකෙන් උපදෙස් ගත්ත ය සාර්ථක අඩවියක් යයි පවසනවා . 


මෙන්න දෙවැනි එක . මේකෙන් ඔයාට පුළුවන් live doctor කෙනෙක් එක්ක කතාකරන්න skype මගින් . මේකට කලින් email එකක් යවල අපොයිමන්ට් එකක් දාන්න ඕන . එකට මෙතනින් යන්න .

මෙන්න තුන්වෙනි එක . මේකත් අර දෙවැනි එකමයි . මේක හැබැයි chat . මෙකට මෙතනින් යන්න . 
මෙන්න අන්තිම එක . මේකනම් ඇති සාර්ථක එකක් . දැන් ඔක්කොම සාර්ථකයි කිව්වනේ . ඇත්තටම ඔක්කොම හොඳයි . මේකත් ඒවගේ හොඳම ක්‍රමයක් . ඉතින් මේකෙනම් ප්‍රශ්න විදියට ඔයාගේ අසනීපය යවන්න තියෙන්නේ . එතකොට පිළිතුරක් ලැබේවි . ඒ වෙබ් අඩවියට මෙතනින් යන්න . 

මම හිතනවා මේ ලිපි ඔයාට ගොඩක් වැදගත් වෙයි කියල . දැන් තේරුනේ ඇති වුනාට ඉදිරියේදී හරි වැදගත් වෙයි . ඉතින් අදහසක් දාන්න හොඳේ ...

0 comments: