පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ගන්න පුළුවන් නොමිලේ සරලම DOMAINඑකට WEB එකක් හදමු.

බොහෝ දෙනෙකුට ඉතාමත් වැදගත් ලිපියක් දෙන්නයි අද මම සුදානම් වන්නේ .... ගොඩ දෙනෙක් ආසයි නේද තමාටම වෙබ් අඩවියක් තනාගන්න ??? අපි හැමදේම බෙදාගෙන ක...

බොහෝ දෙනෙකුට ඉතාමත් වැදගත් ලිපියක් දෙන්නයි අද මම සුදානම් වන්නේ .... ගොඩ දෙනෙක් ආසයි නේද තමාටම වෙබ් අඩවියක් තනාගන්න ??? අපි හැමදේම බෙදාගෙන කන කට්ටියනේ ... මේකනම් ඇති සුවිශේෂී දෙයක්.... මොකද සාමාන්‍යයෙන් අපිට වෙබ් එකක් හදන්න සල්ලි දෙන්න ඕන . ඉතින් මම මේ හදල තියන අපේ SITE එකටනම් මුදල් ගෙවන්නේ නෑ . මොකද එකේ BLOGSPOT කියල කැල්ලක් තිටෙන නිසා . ඉතින් මම අද කියලා දෙන්නම් .CO.NR වගේ කෙටි කැල්ලක් පස්සට දාලා හදාගන්න විදිය . 100% නොමිලේ ...
Free Domain Name - www.YOU.co.nr!
No Ads, Free URL Redirection with Path Forwarding

වැඩි දෙයක් නෑ . මුලින්ම මෙතනින් මේ SITE එකට යන්නකෝ . ගිහින් තත්පර පහක් ඉඳල SKIP AD කරන්න . ඊට පස්සේ එයි . ඉතින් එකේ තියෙනවනේ ඔයාට නමක් තෝරන්න . එතන ඕනේ නම දෙන්න . වැඩේ හරි . තේරෙන්නේ නැත්නම් COMMENT කරන්න .