පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඇත්තටම FACEBOOK HACK කරමුද ? 100% වැඩ සහ බොරුවක් නෙමේ .

මේ ලිපිය කලින් පළවුනා වගේ මතකද ? එදා ඇත්තටම දම්ම්මේ අලෙවි ප්‍රවර්දනයක් වගේ SEEN එකක් . VISITORS ලා ගෙන්නන්න . නමුත් අද දෙන්නේ 100% වැඩ කරන ...

මේ ලිපිය කලින් පළවුනා වගේ මතකද ? එදා ඇත්තටම දම්ම්මේ අලෙවි ප්‍රවර්දනයක් වගේ SEEN එකක් . VISITORS ලා ගෙන්නන්න . නමුත් අද දෙන්නේ 100% වැඩ කරන සුපිරිම ක්‍රමයක් . මේක දෙන්නේ ඔයාට යාලුවන්ට පාවිච්චි කරන්න විතරයි . විනොදෙට . නරකටනම් පාවිච්චි කරන්න එපා එකයි ඉල්ලන්නේ .
මෙහෙමයි . මම FACEBOOK HACK කරන නියම ක්‍රමේ දන්නවා . ඒ කියන්නේ මේ ලෝකේ ඕනෑම කෙනෙක් HACK කරන ක්‍රමේ . නමුත් එක මම මේ SITE එකේ පළකරන්නේ නෑ . මොකද එකෙන් මට ප්‍රශ්නයක් වෙන නිසා  . මොකද එක ප්‍රසිද්ද කිරීමෙන් අපරාද ගොඩක් වැඩිවෙන්න පුළුවන් . දැන් සමහරු හිතයි මම බොරුවට පුරසාරම් දොඩනවා කියලා . නමුත් එක ඇත්ත . හොනදටම දන්නා නිසයි කියන්නේ . හරි කතා ඇති වැඩේට බහිමු .

මෙහෙමයි වෙන්නේ . මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක්ව HACK කරන්න . පරිගණක ගැන දැනුම අඩුකෙනෙක් නම් සුපිරි . එත් දන්නා කෙනෙක් උනත් අවුලක් නෑ . මම දන්නවා fb හැක් ගැන ඔයාල අහලා ඇති . එත් ඔයාට ඒවා හරිගිහිල්ල නෑ . නමුත් මෙවදේ වරදින්නේ නෑ . මේක ඇත්තටම පොඩි දෙයක් .මේකේ LIMIT එකක් තියෙනවා . 

මේකට දේවල් දෙකක් ඕන .

(1) ඔයාගේ යාලුවා FB වන පරිගණකය ඔබේ වෙන්න ඕන නැත්නම් ඔබේ පරිගණකයෙන් ඔහුට යන්න දෙන්න ඕනේ . එහෙමත් නැත්නම් එයා යන්න කලින් විනාඩි 5 කට විතර එයාට තේරෙන්නේ නැතුව වැඩක් කරන්න ඕන . හොඳම දේ තමයි CAFE එකක් .
(2) අනික තමා xp තමා තියෙන්න ඕන . සමහර විට අනික් ඒවටත් හරියාවි .

හරි දැන් කොහොමද මේක වෙන්න ? 

මේක SOFTWARE එකක් . මෙතනින් බාගන්න . 

මේකෙන්KEY BOARD RECORD වෙනවා . ඉතින් ඔයාට පුළුවන් එක පස්සේ බලලා එයාගේ PASSWORD එක බලාගන්න . අනිවා වැඩ . මම කියන දේ තේරෙනවා ඇතිනේ . මොකද PASSWORD එක DOT විදියටනේ පෙන්නන්නේ . ඉතින් මේකෙන් EMAIL PASSWORD නිකන්ම බලාගන්න පුළුවන්  කොහොමද වැඩේ ... සමහරු සෑහීමකට පත්වෙන්නේ නැතුව ඇති  . නමුත් දැනට මෙකින් සෑහීමට පත්වෙන්න . මොකද මේක කරන්න හොඳ ක්‍රමයක් හොයාගන්න . එතකොට තවත් නියමයි . අදහසක් දාන්න 



0 comments: