පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

OS එකක් ඇතුලේ තවත් OS එකක් RUN කරවන්න ...

අදත් ඔන්න කුකුලා අතෙතියාගෙනම මම ආවා ඔයාට UPDATE එකක් දෙන්න . හැබැයි ඔයාබලද්දී කුකුලා මැරිලා තියෙයිද දන්නේ නෑ . හික් ... මම අපේ බ්ලොග් එකට ක...

අදත් ඔන්න කුකුලා අතෙතියාගෙනම මම ආවා ඔයාට UPDATE එකක් දෙන්න . හැබැයි ඔයාබලද්දී කුකුලා මැරිලා තියෙයිද දන්නේ නෑ . හික් ... මම අපේ බ්ලොග් එකට කට්ටිය පැමිණි වගුව බුවා . මෙච්චර උදෙන්ම සෑහෙන කස්ටියක් බලලා . එකයි අද උදේම UPDATE එකක් දාන්න හිතුවේ . ඉතින් කතා ඇති . මම අද දෙන්නේ තවත් SOFT කැල්ලක් . මේක හැබැයි 5 RATE කරන්න තරඟ වටිනා සුපිරිම මෘදුකාංගයක් . 



මේකේ නම VIRTUAL BOX . මේක මෙතනින් බාගන්නකො .ඔයාගේ පරිගණකයට ගැලපෙන විදිය තෝරලා බාන්න .
ඊට පස්සේ INSTALL කරන්න . දැන් එක OPEN කරන්න කෝ .
ඇත්තටම මේකෙන් කරන්න ගොඩක් වැඩ තියෙනවා . එක බැලුවාමත් පෙනෙයි . මේකෙන් පුළුවන් OS එකක IMAGE එකක් කින් රන් කරන්න ඒවගේම තවත් බොහෝ දේවල් . ඉතින් ඔයාගාව windows CD එකක් තියෙනාවා නම් මේකෙන් එක දාගන්න පුළුවන් . ඔයා දාගනිද්දී එන WIZARD එකේ ඔයාට අවශ්‍ය RAM HARD ඒවා ටික දන්නා . වැඩේ කරලා ඉවරවුනාට පස්සේ LOAD වෙයි WINDOW එකක් විදියට . යේ ඕන වෙලාවකට පුලුවන් . කටින් කිව්වට තේරෙන්නේ නෑ සෑහෙන ප්‍රයෝජනවත් මෘදුකාංගයක් .

තේරෙන්නේ නැත්නම් කියන්න .

0 comments: