පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

torch web browser එක ගැන දන්න සිංහලෙන්….

Image



ඔන්න මම තවත් නියම භාණ්ඩයක් අරගෙන ආපහු ආව…මේක web browser එකක්.මේකට කියන්නෙ torch browser කියල.මේක අනිත්
web browser වගේ නෙමෙයි.මේක download කරගත්තට පස්සෙ ආයෙ අමුතුවෙන් plug in  download කරගන්න ඕන නෑ.මෙම
එක සමග flash player එක තියෙන හින්ද ඒක ආයෙ අනිත් web browser වල වගේ අමුතුවෙන් download කරගන්න ඕන නෑ.තව දෙයක් මේ
web browser එක තියෙනවනම් youtube එකෙන් වීඩියෝ download කරන්න i.d.m එක ඕන වෙන්නෙත් නෑ.මේකෙන් youtube එකේ වීඩියෝ එකක් විවෘර්ත කරල ටික වෙලාවක් බලනකොට browser එකේ දකුණු පැත්තෙ ඉහලින් තියන වීඩියෝ කියන එක clik කරපුවහම වීඩියෝ එක download වෙන්න පටන් ගන්නව.ඒ හින්ද i.d.m key හොය හොය දගලන්න ඕනෙත් නෑ.torrent download කරන අය ඉන්නව නම් ඒකත් මේ browser එකෙන්ම කරගන්න පුළුවන්.ආයෙ u-torrent,bit torrent ඕනවෙන්නෙත් නෑ.download කරගෙනම බලන්නකො කොහොමද භාණ්ඩෙ කියල…..
තව දෙයක් INTERNET සම්බන්ධතාවය තියෙද්දිමයි මේක INSTALL කරන්න ඕන.
- මෙන්න link එක-  http://download.torchbrowser.com/TorchSetup.exe

0 comments: