පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

පරිගණක ලෝකයට පිවිසෙන මීළඟ මෙහෙයුම් පද්ධතිය - WINDOWS 9

දැනට ලෝකේ තියෙන හොඳම OPERATING SYSTEMS ඒ කියන්නේ මෙහෙයුම් පද්දති ගහල තියෙන්නේ MICROSOFT ආයතනය විසින් . එක ඔයගොල්ලෝ දන්නවනේ ... දැනට ගහල තිය...

දැනට ලෝකේ තියෙන හොඳම OPERATING SYSTEMS ඒ කියන්නේ මෙහෙයුම් පද්දති ගහල තියෙන්නේ MICROSOFT ආයතනය විසින් . එක ඔයගොල්ලෝ දන්නවනේ ... දැනට ගහල තියෙන අලුත්ම එක තමා WINDOWS 8 UPDATE 1 කියන සංස්කරණය .. 


මිට කලින් WINDOWS 8.1 , WINDOWS 8 , WINDOWS 7 ආදී සංස්කරණත් අවා . මේවා එක පිට එක තමයි අවේ . ඒවගේම ඔයගොල්ලොන්ට මතක ඇති මිට අවුරුදු කිහිපයකට පෙර මෙහෙයුම් පද්ධතියක් අවා WINDOWS විස්ටා කියල . බොහෝ දෙනෙක්ගේ මතය මේක අසාර්ථක පද්දතියක් බවයි . ඊට පස්සේ එකේ දෝෂ නිවැරදි කරලා XP වල හොඳ ගතිගුණ කිහිපයකුත් එකතු කරලා තමා WINDOWS 7 එළිදක්කුවේ .


එක එළිදක්වල අවුරුදු කිහිපයක් ගතවෙද්දී ආවා වින්ඩොව්ස් 8 කියලා මෙහෙයුම් පද්ධතියක් . ඇත්තටම මේක වින්ඩොව්ස් 8  වලට වඩා සෑහෙන වෙනස් දියුණු පද්ධතියක් . මේකේ පහසුකම් එහෙම WIN 7 වලට වඩා වැඩියි . නමුත් මේක වින්ඩොව්ස් 7 තරම් ප්‍රසිද්ද වුනේ නෑ . මොකද තාමත් ලෝකයේ හොඳම සහ ප්‍රසිද්දම මෙහෙයුම් පද්ධතිය වින්ඩොව්ස් 7 . මොකද එක ගොඩක් USER FRIENDLY .

ඒවගේම වින්ඩොව්ස් 8 ඇවිල්ල ටික කාලයක් යද්දීම අව වින්ඩොව්ස් 8.1 . මේක බොහෝදෙනෙක් කිව්වේ වින්ඩොව්ස් ආයතනයට තිබෙන හදිස්සිය නිසාම ඉක්මනින් දෝෂ සහිත මෙහෙයුම් පද්දතියක් එලි දැක්වූ බවයි . මොකද එක ගොඩක් කල් පරික්ෂා නොකළ නිසා . ඊට පස්සේ ඇතිවූ දෝෂ නිසාවෙන් වින්ඩොව්ස් 8.1 UPDATE 1 කියල නව සන්ස්කරනයකුත් අව . නමුත් මේ WINDOWS ආයතනය අලුතින් අලුතින් කියන කරන දේවල් පිළිගෙන ඒවා සිදු කිඉමට උත්සුක වෙන මිනිසුන් ඉතාමත් අඩු වෙති . මොකද එක අතකින් තමාගේ පරිගණකය නිතර වෙනස් කිරීමට (අදහස් කලේ දත්ත මැකීමට වෙනස් කිරීමට) මිනිස්සු කැමති නැති වීමයි . 

ඉතින් ටිකකලකට පස්සේ එන අලුත් මෙහෙයුම් පද්දතියක් ලෙස වින්ඩොව්ස් 9 හදුන්වන්න පුළුවන් . මේක WINDOWS BLUE කියලත් හඳුන් වනවා . තවද වින්ඩොව්ස් THRESHOLD කියලත් හඳුන් වනවා . තවම මේක පරීක්ෂණ මට්ටමේ තිබෙන්නේ . නවතම ආරංචි වලට අනුවමෙක RELEASE කරන්නේ 2014 ඔක්තොම්බෙර් වල . හදිස්සියෙවත් නැත්නම් නිකුත් වන්නේ 2015 ඔච්තොම්බෙර් වලට පෙර . මේ මෙහෙයුම් පද්දතිය ගැන කියනවානම් මේක දෝෂ අඩු මෙහෙයුම් පද්ධතියක් බවයි මගේ(පසිඳු) මතය . මොකද මේක WINDOWS මෙහෙයුම් පද්දති අතරින් XP ට සමාන ගුණ කිහිපයකුත් ඒවගේම 8 වලට 7 වලට සමාන ගුණ කිහිපයකුත් පෙන්නන නිසා . ස්ටාර්ට් මෙනුවක් තිබීම තිබීම තවත් ලක්ෂණයකි . 

කෙසේ වෙතත් බොහෝ දෙනා කියන්නේ මෙමෙ මෙහෙයුම් පද්දතියවත් දොව්ෂ සහිත පද්දතියක් නොවේවා කියලයි . මගේද පැතුම එයයි .

ලිපිය රචනය - ADMIN - පසිඳු ජයසිංහ 

0 comments: