ANDROID ක්රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් මේ දැන් මොහොතකට පෙර SUBWAY SURFERS ANDROID ක්රීඩාව නිපදවන ආයතනය වන KILOO විසින් SUBWAY SURFERS BEIJING නිකුත් කළේය . ඒ ගැනයි මේ....
මෙම ලිපිය සඳහා මුලබිජය මට මතක් කරදුන් මා මිතුරු එශාන් ද මා මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි .
පහත පින්තුර මා විසින් ලබාගත් ඒවා වන අතර ඒවා නරබිමෙන් ඔබට හොඳ අවබෝදයක් ලබාගත හැකි යන්න මගේ අදහසයි .












0 comments:
Post a Comment