පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

හිරවෙන game හිරනොවෙන්න සුපිරියටම ගහමු ....

මේදවස් වල post අඩු උනාට දෙන්නේ හොඳම පොස්ට් . ඉතින් අදත් මම ඒවගේ එකක් ගෙනාව . මේකනම් බොහෝ දෙනෙක් දන්නවා . එත් නොදන්නා අයත් ඉන්නවා . මම අද කි...

මේදවස් වල post අඩු උනාට දෙන්නේ හොඳම පොස්ට් . ඉතින් අදත් මම ඒවගේ එකක් ගෙනාව . මේකනම් බොහෝ දෙනෙක් දන්නවා . එත් නොදන්නා අයත් ඉන්නවා . මම අද කියල දෙන්නේ කොහොමද හිරවෙන graphics සවුත්තු පරිගණක ක්‍රීඩා සුපිරියටම play කරන්නේ කියල . 
මේකෙන් ඔයාගේ ram , vga ගැටලුව 95% දුරට නැතිකරන්න පුළුවන් . ඉතින් කොහොමද වැඩේ . මේක ඇත්තටම මෘදුකාංගයක් . මේකේ නම game booster . ඉතින් මේ game booster කියන ඒවා ඕන තරම් තියෙනවා . බොහෝ ඒවා ව්‍යාජ ඒවා . ඉතින් ලෝකේ තියන හොඳම බූස්ටේර් එක තමා අද මම ඔයාට දෙන්න ගෙනාවේ . මේකේ නම razer game booster . එක පල්ලෙහායින් බාගන්න .

වැඩි දෙයක් නෑ . එක instal කරලා ඊටපස්සේ open කරන්න . ඊට පසුව ඔයාට පෙනි ඔයාගේ ඔක්කොම game වැටිලා තියෙනවා . ඊටපස්සේ ඔයාට ඕනේ නම් තව එක කරන්නත් පුළුවන් . ඒ වගේම ඔයාට මේක open කර කර යන්න කරදර නම් කෙලින්ම game එකේ icon එක right click කරලා run with game booster කියන එකට යන්න . එතකොට හරියාවි . කිසිම අවුලක් නැතුව පරිගණක ක්‍රීඩා ගහන්න දැන් ඔයාට පුළුවන් . comment එකක් දාමු බලන්න .

0 comments: