පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මෙතෙක් කාලයක් FACEBOOK තුල කරපු වැඩ සවිස්තරාත්මක වාර්තාවක් ලෙස ලබා ගමු...

FACEBOOK එහෙම නැත්නම් මුහුණු පොත කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා දෙයක් නේ . ඉතින් මම මිට පොස්ට් කිහිපයකට පෙර කිව්වනේ අපි මෙතෙක් කල් කරපු දේ...

FACEBOOK එහෙම නැත්නම් මුහුණු පොත කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නා දෙයක් නේ . ඉතින් මම මිට පොස්ට් කිහිපයකට පෙර කිව්වනේ අපි මෙතෙක් කල් කරපු දේවල් (පින්තුර) වීඩියෝවක් විදියට බලන හැටි . එක හැබැයි කෙටි EDIT කරන්න පුළුවන් ලස්සනට බැලීමට පමණක් හදපු දෙයක් නේ . හැබැයි මම අද කියන දෙය ඔයා FACEBOOK එකට අපු දවසේ ඉඳන්ම කරපු කියපු දේවල් යවපු MASSAGES කොටින්ම DELETE කල දේවල් පවා නැවත ලබාගත හැකි ක්‍රමයක් . අන්තර්ජාලය ඕනෙත් නැ බලන්න .


මේක ඇත්තටම මුහුණු පොතින් සපයන සේවාවක් . දැන් වැඩේට බහිමු . 

මේ පහත තියන බොත්තම ඔබල FACEBOOK SETTINGS වලට යන්නකෝ . 


දැන් එතන අර SETTINGS වලට පල්ලෙහා තියෙන Download a copy of your Facebook data. කියන එකේ Download a copy කියන එක CLICK කරන්නකෝ . 

එතන තියෙන START MY ARCHIVE කියන එක CLICK කරන්න . එතකොට ඔබේ මුරපදය ඉල්ලයි . එකත් ගහන්නකෝ . 

දැන් ඊටපස්සේ යේ අර කලින් තිබ්බ වගේ START MY ACHIVE කියන එක CLICK කරන්න . 

දැන් ඊටපස්සේ We are gathering your information and will send an e-mail to pasindujayasinghe40@gmail.com when it is ready for download. කියල එකක් එයි . ඒ කිව්වේ ඔයාගේ EMAIL එකට මුහුනුපොතින් දන්නනවා මේක හරිගියාම . 

මේකට මෙච්චර ආරක්ෂාවක් ලැබෙන්න හේතුව ඕනෙම අයකුට නැත්නම් ඔබේ සියලු පෞද්ගලික දත්ත ඔබ විසින් මකා දැමු දත්ත නැවත ලබා ගැනීමට හැකි වීමයි . කෙතරම් ආරක්ශිතද යත් ඔබට මෙම තොරතුරු ලබාගැනීම සඳහා ඔබේ EMAIL ලිපිනය , එහි මුරපදය , මුහුනුපොතේ මුරපදය දැනගැනීම වැදගත් .

දැන් වැඩේ බොහෝ දුරට හරි . දැන් කරන්න තියෙන්නේ ඔබේ EMAIL INBOX එකට යන එක . 

එතකොට ඔයාට පහත පරිදි EMAIL එකක් ඇවිල්ල ඇති . 

තව ටික වෙලාවක් යද්දී හෝ එවෙලේම වගේ ඔයාට අයෙත් වැඩේ හරි කියල පහත පරිදි email එකක් ලැබෙයි .

දැන් වැඩේ හරි . දැන් එකේ තියෙන LINK එකට ගිහින් ඕනකරන FILE එක බාගන්න . 

බාද්දී යේ සැරයක් PASSWORD අහයි . එතකොට යේ ගහල බාගන්න . 

බයවෙන්න එපා . ලොකු FILE එකක් නෙමේ . පොඩි එකක් . ලේසියෙන්ම බාගන්න පුළුවන් .

මේක RAR එකක් . මේක කොහෙට හරි EXTRACT කරන්න . 

0 comments: