පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

බලනවානම් මෙන්න වටිනාකමක් සහිත චිත්‍රපටයක් . සිංහල උපසිරසි සමග

මෙන්න අපේ බ්ලොග් එක කියවන ඔබ සැමට ඉතාමත් ඉහල වටිනා කමකින් යුතු චිත්‍රපටයක් ගෙනාව . මේක ඇත්තටම ඉතාමත් ඉහල අධ්‍යාපනික වටිනාකමක් සහිත චිත්‍රපට...

මෙන්න අපේ බ්ලොග් එක කියවන ඔබ සැමට ඉතාමත් ඉහල වටිනා කමකින් යුතු චිත්‍රපටයක් ගෙනාව . මේක ඇත්තටම ඉතාමත් ඉහල අධ්‍යාපනික වටිනාකමක් සහිත චිත්‍රපටයක් . මේක අවුරුදු කිහිපයකට පෙර relese කරපු චිත්‍රපටයක් . මේකේ ප්‍රදාන චරිතය හොරෙක් . ඉතින් මේ හොරා සුපිරි දක්ෂයෙක් . මේ හෝරාව අල්ලගන්න බැරි තරම් දක්ෂයි . අන්තිමට පොලිසිය මේ හොරාගෙන් හොරුන් අල්ලන විදිය ඉගෙන ගන්නවා . මේක අධ්‍යාපනික වටිනාකමක් සහිතයි කිව්වේ මේක වානිජ්‍ය සම්බන්ධයි . මේක ඉතාමත් වටිනවා කියන්න වචනයෙන් බැ . 
Catch me if you can (2002)
මේකේ නම catch me if you can . ඇත්තටම හොඳ චිත්‍රපටයක් . මිටවදිය බටර් ඕනේ නැ . පල්ලෙහා තියෙනවා trailer එකක් . බලන්නකෝ .

මේක අපිට සිංහල උපසිරසි සමග අපට ලබා දෙන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය . ඉතින් එයාලට කරන ගෞරවයක් විදියට  මේක එයාලාගේම site එකෙන් බාගැනීමට යන්න මෙතනින් . 

0 comments: