පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔයාගේ FACEBOOK PROFILE එකට ආපු කට්ටිය බලාගන්න...

මෙන්න ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් මම අද ගේනවා . මේක මම දාන්න හිතුවේ FACEBOOK එකේ පරිගණක උදව් GROUP එකේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි . අපි දැන...

මෙන්න ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් මම අද ගේනවා . මේක මම දාන්න හිතුවේ FACEBOOK එකේ පරිගණක උදව් GROUP එකේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි . අපි දැන් බලමු කොහොමද මේ අපේ PROFILE එකට අපු කට්ටිය බලාගන්නේ කියල .




1.මුලින්ම එෆ් බී එකට ලොග් වෙලා හෝම් ටැබ් එකට යන්න (එෆ් බී වල හෝම් එකට...)

2.ඊටපස්සෙ Ctrl+U ප්‍රෙස් කරන්නකෝ...

3.දැං ඒ ආපු ඩයලොග් බොක්ස් එක ඇතුලෙ Ctrl+fප්‍රෙස් කරල මේ පහළ ජුංඩි කෝඩ් එක හොයන්නකෝ... ඔව් මේ පහළ ‍තියෙන එක
[],{"list":
4.ඉතිං ඊටපස්සෙ කෝඩ් එකට යටිං මේ ස්ක්‍රීන් ශොට් එකෙ වගෙ ප්‍රොෆයිල් අයිඩී ටික පෙන්නනව ඈ...

5.සඟල වරහන් ඇතුළෙ(උදා:-''1101546'')  ‍තියෙන්නෙ අයිඩී....එක සඟල වරහනක් ඇතුලෙ තියෙන්නෙ එක්කෙනෙක්ගෙ අයිපී ඇඩ්‍රස් එකක්....එයිං එකගානෙ කොපි කරගන්න.. එකක් කොපි කරගෙන.. වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරගන්න(උදා:-www.facebook.com/1101546) කියල දාගන්න... 
http://www.facebook.com/<profile ID>
                        කොහොමද වැඩේ .... වැඩේ තේරෙන්නේ නැත්නම් හරි හරිගියානම් හරි අදහසක් දාන්න .

3 comments:

කට්ටිය comment එකක් දාමු බලන්න වැඩකරනවද කියල ....

වැඩ

ස්තුතියි COMMENT එකට