පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

කාටවත්ම අහු නොවෙන්න sms ගහමු . නොමිලේ .

මෙන්න තවත් වැඩකල්ලක් . පය 48 කින් මුකුත් දන්නා බැරිවුණා නිසා තමා මේක දන්නේ . ඉතින් මම අද දෙන්නේ ඔයාට වැදගත් වෙයි කියල හිතන දෙයක් . ඉතින් මේ...

මෙන්න තවත් වැඩකල්ලක් . පය 48 කින් මුකුත් දන්නා බැරිවුණා නිසා තමා මේක දන්නේ . ඉතින් මම අද දෙන්නේ ඔයාට වැදගත් වෙයි කියල හිතන දෙයක් . ඉතින් මේකෙන් sms ගහන්න පුළුවන් . කාටවත් හොයාගන්න බැ . මේකට සත පහක් වත් යන්නේ නැ .
මේක ඇත්තටම qr code වලින් තමා යවන්නේ .
QRCode
ඉතින් qr code වලින් කොහොමද sms යවන්නේ . ඇත්තටම ලේසියි . මෙහෙමයි කරන්න ඕනේ . 

මුලින්ම මෙතනින් යන්න . 


ඊටපස්සේ ඉහත රුපයේ පරිදි more කියන එක click කරන්න . 
ඉහත මම පෙන්නුවා විදියට sms තෝරන්න . එතකොට එන තැන මේ රූපේ වගේ නම හා පණිවුඩය ගහන්න . ඊට පස්සේ generate කියන එක click කරන්න . එතකොට අර සුදුපාට කොටුවේ qr code එකක් වැටේවි . 

ඉතින් ඒ පින්තුරේ කොහොම හරි එක්කෝ ලින්ක් එකක් අරගෙන එහෙම නැත්නම් කොහෙට හරි upload කරලා හරි කොහොම හරි එයාට යවන්න . ඊට පස්සේ එයාගේ ස්මාර්ට් phone එකෙන් ඒ qr code එක scan කරපු ගමන් එක පාරටම massages වලින් එක open වෙයි . කොහොමද වැඩේ ...... comment එකක් දාන්න හොඳේ .


0 comments: