පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මිට සුළු මොහොතකට පෙර subway surfers නවතම tour එක නිකුත් කල වගයි [උණුසුම් පුවතක්]

subway suffers ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් මිට සුළු මොහොතකට පෙර kiloo ආයතනය විසින් subway surfers අලුත්ම tour එක relese කරා . එක update එ...

subway suffers ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් මිට සුළු මොහොතකට පෙර kiloo ආයතනය විසින් subway surfers අලුත්ම tour එක relese කරා . එක update එකක් විදියට දැන් ඔයාට install කරගන්න පුලුව . මේකේ නම ලොස්ඇන්ජලීස්  . පට්ට . ලස්සන වෙනස් කිරීම කිහිපයකුත් සමග එක ඇවිත් තියෙන්නේ . මම මේ පැයක විතර ඉඳල subway surfers ගහනවා . එකපාරරට විනාඩි 10 කට කලි update එකක් පෙන්නුවා . මම එතකොටම මගේ tab එකට දාගත්ත  . මම දැනුත් play කරන ගමන් තමා මේ ලිපිය දැම්මේ . ඔයාලදන්නවානේ මිට කලින් තිබුනේ පැරිස් tour එක කියල . මම ඉතින් ගහන ගමන් ඔයාට පෙන්නන්න screen ෂොට්ස් ටිකකුත් දැම්ම . මේ බලන්න කෝ . 






 



 


මේකේ අපිට එකතු කරන්න තියෙන්නේ film වල වගේ තියන ලෝගෝ එකක් වගේ එකක් . කලින් පැරිස් එකේදී අයිෆල් කුළුණු වගේ . 

මේක ගොඩක් film වලට බරයි . ගොඩක් ලස්සනයි . හැබැයි සමහර කොච්චි රත්තරන් පාටයි . එකනම් මට හිතෙන්නේ ටිකක් අවුල් වගේ... 






0 comments: