පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

පරිගණකය දුරකතනයෙන් හෝ tab එකෙන් පාලනය කරමු .

මේ ක්‍රමය අප වෙබ් අඩවියේ මිට පෙරද සඳහන් කළා . නමුත් ඒ පරිගනයකින් පරිගණකයක් පාලනය කරන්න . ඉතින් අද කියල දෙන්නේ කොහොමද ඔබේ ජංගම දුරකතනයකින් ඔ...

මේ ක්‍රමය අප වෙබ් අඩවියේ මිට පෙරද සඳහන් කළා . නමුත් ඒ පරිගනයකින් පරිගණකයක් පාලනය කරන්න . ඉතින් අද කියල දෙන්නේ කොහොමද ඔබේ ජංගම දුරකතනයකින් ඔබේ පරිගණකය හසුරවන්නේ කියල . මේක ඇත්තටම ලේසි වැඩක් . මේකේ වාසි ගොඩක් තියෙනවා . ලෝකේ ඕන තැනක තියෙන පරිගණකයක් කිහිපදෙනෙක්ට වුනත් එක වෙලාවේ හසුරවන්න පුළුවන් . පරිගණක ක්‍රීඩා play කරන්න වුනත් පුළුවන් .
මේකේ නම team viewer . මේකේ ලොකුම දේ තමා වේගවත් වීම . ඉතින් මේක පහල බොත්තමින් ගිහින් බාගන්නකො .

ඉතින් කලින් ගිහිපු site එකේ තියෙන මෘදුකාංගය මුලින් පරිගණකයට බාගන්න . ඊට පස්සේ ඔබේ android දුරකතනයෙන් හෝ ටැබ් එකෙන් ගිහින් බාගන්න . ඊට පස්සේ දෙකේම එක install කරලා open කරන්නකෝ . දැන් ඊට පස්සේ එක open කරන්න .දැන් පරිගණකයේ id එකකුයි password එකකුයි තියෙනවා . එක ෆොනේ එකින් ගහල log වෙන්න . දැන් වැඩේ හරි . මේක තුල විවිද දේවල් තියෙනවා . ඒ කිව්වේ යතුරු පුවරුව , start බුට්ටෝන් . කොහොමද කියල බලල කියන්නකෝ .

0 comments: