පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

WIFI ROUTER එකේ මුරපදය වෙනස් කරන හැටි .

ඔක්කොටම කලින් සමාවෙන්න ඕනේ . අද දවසටම මුකුත් දාන්න බැරිවුණා . එක අතකින් මම එහෙම කියන්නේ ඊයෙටත් වඩා කට්ටිය අද page එකට ඇවිත් තියෙන නිසා . කො...

ඔක්කොටම කලින් සමාවෙන්න ඕනේ . අද දවසටම මුකුත් දාන්න බැරිවුණා . එක අතකින් මම එහෙම කියන්නේ ඊයෙටත් වඩා කට්ටිය අද page එකට ඇවිත් තියෙන නිසා . කොහොම වුනත් අද අපි අපේ ලිපියට බහිමු . මේ මත්රුකාවනම් හැමෝටම වැදගත් වෙන එකක් නැති බව මම දන්නවා . මේක WIFI HACK කිරිමක්මත් නෙමේ . හැබැයි ලාවට . 
ඉතින් මේ ලිපියේ ප්‍රයෝජන දෙකක් තියෙනවා . ඒවා තමා තමාගේ මුරපදය අමතක ROUTER වල PASWORD එක බලා ගන්න පුළුවන් . ඒවගේම වෙනස් කරන්නත් . පිට කෙනෙකුට අවස්තාවක් ලැබෙනවානම් යාලුවෙකුගේ එකේ PASWORD එක වෙනස් කරලා හොරෙන් net යන්න පුළුවන් . කතා ඇති මෙහෙමයි වෙන්නේ .

මම මේක අත්හදා බලුවෙනම් මගේ SLT ZTE W300 SERIES WIFI ROUTER එකකට . නමුත් ඔයාගේ එකටත් වැඩකරයි .

මෙහෙමයි . ඔයාගේ ROUTER එක ට පරිගණකයක් සම්බන්දකරලා තියෙන්න ඕනේ . LAN CABEL එකෙන් . 

ඉතින් ඊට පස්සේ එකේ IP එක හොයාගන්න . හොයන්න ඕනෙනම් මෙතනින් යන්න .   
දැන් මේවගේ අංකයක් ලැබෙයි .117.191.211.91 

දැන් WEB BROWSER එකේ URL ගහන තැන search එකේ නෙමේ . URL ගහන තැන අර IP එක ගහල ENTER කරන්න .
දැන් එයි USER NAME & PASWORD ගහන්න . 

දැන් මොකද කරන්නේ ......

ගේමක් නැතිව SIMPLE වලින් ගහන්න admin admin කියල දෙකටම . 

වැඩේ ගොඩ . දැන් ROUTER එකේ හරි MODEM එකේ හරි නමින් page එකක් open වෙයි . 

දැන් පහත පරිදි යන්න .
interface setup ---> wireless

දැන් එකේ ඇති WPA-PSK කියල එකක් ඇති . එකේ ඇති දැන් තියෙන මුරපදය . එක බලන්න වෙනස් කරන්න ඔයාට පුළුවන් . නම වෙනස් කරන්නත් පුළුවන් . කොහොමද වැඩේ ....

අදහසක් දාන්න අමතක කරන්න එපා ..............................................


0 comments: