පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

Android දුරකථනය 2nd monitor ඒක ලෙස භාවිතා කරමු.

ඔන්න අද කියල දෙන්නේ අමුතු තාලයේ වැඩක්. ගොඩක් අය ලග දැන් Android Phone තියනවනේ. එත් මොනිටර් දෙකක් නැනේ. අපි බලමු කොහොමද ඒක මොනිටර් එකක් කර...

ඔන්න අද කියල දෙන්නේ අමුතු තාලයේ වැඩක්. ගොඩක් අය ලග දැන් Android Phone තියනවනේ. එත් මොනිටර් දෙකක් නැනේ. අපි බලමු කොහොමද ඒක මොනිටර් එකක් කරගන්නේ කියලා. ලොකු තිරයක් සහිත එකක් නං වඩා හොදයි. ටැබ් එකක් නං ඊට වඩා හොදයි.




මේකෙදි ඔයාලට එක්කෝ දෙවැනි තිරය ලෙස නැත්නම් තීරයේම කොපියක් ලෙස උනත් භාවිතා කරන්න පුළුවන්. මේකට ෆෝන් එකේ හා පරිඝනකයේ වැඩසටහන් දෙකක් තිබිය යුතු වෙනවා. පරිගණකයට අදාළ වැඩසටහන මෙම ලින්ක් එකෙන් එයාලගේ සයිට් එකෙන්ම free ගන්න පුළුවන්. මේකේ $4.99ක් වටිනා android app එකෙත් free මම ඔයාලට පහල ලින්ක් එකෙන් දෙනවා.


කරන්න තියෙන්නේ exe file ඒක පරිඝනකයට ස්ථාපිත කරලා apk ඒක android phone එකට දාගන්න. දැන් android phone එකේ  USB debugging on කරලා USB cable ඒක හරහා මේ දෙක connect කරන්න. ඕනි නං wireless ආකාරයට internet ඒක හරහා උනත් connect කරන්න පුළුවන්. එහෙනම් comment එකක් එහෙම දාගෙන යන්නකෝ.

0 comments: