පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

APPLE සමාගම IPHONE 6 නිකුත් කල වගයි .[සුවිශේෂී ලිපිය]

APPLE සමාගම ඊයේ (සැප්තැම්බර් 9 වනදා ) ඇමෙරිකා වේලාවෙන් හරියටම උදෑසන 10 එනම් අපේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30 පමණ IPHONE 6 එක නිකුත් කළේය . ...

APPLE සමාගම ඊයේ (සැප්තැම්බර් 9 වනදා ) ඇමෙරිකා වේලාවෙන් හරියටම උදෑසන 10 එනම් අපේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30 පමණ IPHONE 6 එක නිකුත් කළේය . නවතම විශේෂාංග රාශියකින් කිසිවෙක් නොසිතු ලෙස උත්කර්ෂවත් අන්දමින් මෙම IPHONE 6 නිකුත් කරන ලදී . මේ IPHONE 6 සමගම 6 PLUS සහ WATCH එකකුත් හඳුන්වා දුන්නා . ඒ පිලිබඳ වීඩියෝ සමගම සවිස්තරාත්මක ෆොටෝ වලින් විස්තර කෙරෙන පෙර නොවූ විරු ලිපියක් ඔබට ඉදිරිපත් කිරීමටයි සුදානම .
ඉහත රුපයේ කවුරුත් දකින්න ඇති IPHONE 6 එකේ 360 VIEW එක . හැබැයි අපිට CONTROL කරමින් බලන්න පුළුවන් එක තවම සකස්වෙමින් පවතිනවා .

ඊයේ දිනයේ IPHONE එළිදැක්වීම පිලිබඳ සිංහලෙන් YOUTUBE අඩවියේ පළවූ වටිනා වීඩියෝවක්...

ඉහත වීඩියෝව ඇත්තෙන්ම අපිට සිංහලෙන් ඊයේ තිබුණු උත්සවය සහ එම IPHONE දොරට වැඩිමේදී සිදුකල කතාබහ සියල්ල හොඳින් අවබෝද කරගැනීමට උදව් වෙනවා . හිතනවා ඔයා බලන්න ඇති කියල .

APPLE SITE එකේ ඊයේ රාත්‍රියේ මෙම උළෙල LIVE පෙන්නලා තියෙනවා . ඒ ගැනත් සිංහලෙන්ම උද තියෙන වීඩියෝවේ විස්තර කරලා තියෙනවා .

APPLE IPHONE 6 එකේ OFFICAIL VIDEO එක .


මෙන්න ගෙනාව කෙටිම ජනප්‍රියම IPHONE උන්BOXING වීඩියෝව . ෆෝන් එක පිලිබඳ හොඳ අවබෝදයක් ලබා දෙයි .(පැය 12 ඇතුලත VIEWS 100000 ආසන්න ප්‍රමාණයක්....)

දැන් අපි IPHONE එක ගැන විස්තර බලමු .


IPHONE 5S හා අලුත් IPHONE 6 හා PLUS විශාලත්වය සැසදිම . 
iPhone 6

පළල සහ විශාලත්වය 
iPhone 6

DISPLAY හි තත්වය 
iPhone 6

කැමරාව ..
iPhone 6

පති පෙනුම ...
iPhone 6 WeiFeng


WATCH එක ...

මෙහි මිල පිලිබඳ දැනුවත් වීමට ...


මෙත් සමගම WATCH එකත් නිකුත් කල බව කිව මනාය .


මේ තියෙන්නේ එහි සියලුම විස්තර ....


Apple iPhone 6

Apple

POPULARITY

Daily interest
77%
Total hits:
6396171

VOTING RESULTS

Design
4.8
Features
4.8
Performance
5.0
  
Votes:
759
GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900 - A1549 (GSM), A1549 (CDMA), A1586
 CDMA 800 / 1700 / 1900 / 2100 - A1549 (CDMA), A1586
3G NetworkHSDPA 850 / 900 / 1700 / 1900 / 2100 - A1549 (GSM), A1549 (CDMA), A1586
 CDMA2000 1xEV-DO - A1549 (CDMA), A1586
4G NetworkLTE 700 / 850 / 900 / 1800 / 1900 / 2100 / 2600 / 850 - A1549 (GSM), A1549 (CDMA)
 LTE 700 / 800 / 900 / 1800 / 2100 / 2300 / 2600 / 750 / 2500 - A1586
SIMNano-SIM
Announced2014, September
StatusComing soon. Exp. release 2014, September
BODYDimensions138.1 x 67 x 6.9 mm (5.44 x 2.64 x 0.27 in)
Weight129 g (4.55 oz)
 - Fingerprint sensor (Touch ID)
DISPLAYTypeLED-backlit IPS LCD, capacitive touchscreen, 16M colors
Size750 x 1334 pixels, 4.7 inches (~326 ppi pixel density)
MultitouchYes
ProtectionShatter proof glass, oleophobic coating
SOUNDAlert typesVibration, proprietary ringtones
LoudspeakerYes
3.5mm jackYes
MEMORYCard slotNo
Internal16/64/128 GB, 1 GB RAM
DATAGPRSYes
EDGEYes
SpeedHSDPA, 42 Mbps; HSUPA, 5.76 Mbps; EV-DO Rev. A, up to 3.1 Mbps; LTE, Cat4, 150 Mbps DL, 50 Mbps UL
WLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi hotspot
Bluetoothv4.0, A2DP
NFCYes
USBv2.0
CAMERAPrimary8 MP, 3264 x 2448 pixels, autofocus, dual-LED (dual tone) flash
Features1.5µm pixel size, geo-tagging, simultaneous HD video and image recording, touch focus, face and smile detection, image stabilization, panorama, HDR
Video1080p@60fps, 720p@240fps
Secondary1.2 MP, 720p, burst, HDR
FEATURESOSiOS 8
ChipsetApple A8
CPUDual-core 1.4 GHz Cyclone (ARM v8-based)
GPUPowerVR GX6650 (hexa-core graphics)
SensorsAccelerometer, gyro, proximity, compass, barometer
MessagingiMessage, SMS (threaded view), MMS, Email, Push Email
BrowserHTML (Safari)
RadioNo
GPSYes, with A-GPS, GLONASS
JavaNo
ColorsSpace Gray, Silver, Gold
 - Active noise cancellation with dedicated mic
- AirDrop file sharing
- Siri natural language commands and dictation
- iCloud cloud service
- iCloud Keychain
- Twitter and Facebook integration
- TV-out
- Maps
- iBooks PDF reader
- Audio/video player/editor
- Organizer
- Document viewer/editor
- Photo viewer/editor
- Voice memo/dial/command
- Predictive text input
BATTERY Non-removable Li-Po battery
Stand-by(2G) / Up to 250 h (3G)
Talk time(2G) / Up to 14 h (3G)
Music playUp to 50 h
MISCPrice group
WWW.PCWADA.BLOGSPOT.COM - PARIGANAKA WADAKALI 













1 comments:

IPHONE SIX එක කාට හරි අඩුවට ඕනෙද ?