පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

වීඩියෝ බලන්න කියාපු ක්‍රමය....

වීඩියෝ බැලීමේ අපහසුතා විවිද ගැටළු පිලිබඳ අපිට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා . මේවාට හේතුවෙන කරුණු පිලිබඳ ගොඩක් දේවල් බොහෝ දෙනා දන්නේ නැ . ඉතින...

වීඩියෝ බැලීමේ අපහසුතා විවිද ගැටළු පිලිබඳ අපිට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා . මේවාට හේතුවෙන කරුණු පිලිබඳ ගොඩක් දේවල් බොහෝ දෙනා දන්නේ නැ . ඉතින් මේ ලිපියෙන් හිතුව ඒවාට විසඳුමක් දෙන්න .


විසදුමක් කියන්නේ ඇත්තටම player එකක් . මේකේ ගොඩක් සුවිශේෂතා තියෙනවා . ඔයාල දන්නවනේ windows 7 . විස්ටා ගැනත් දන්නවා ඇතිනේ . විස්ටා කියන්නේ අසාර්ථක විච්චි එකක් නේ . නමුත් 7 තමා දැනට ලෝකේ තියන හොඳම මෙහෙයුම් පද්දතිය . ඉතින් ඒ windows 7  හදල තියෙන්නේ xp හා vista කියන os දෙකේම හොඳගති ගුණ එක් කරලයි  . එක නිසා තමයි 7 මෙච්චර හොඳ . ඉතින් මේ මෘදුකාංගයත් එහෙම තමා . ඉතින් මේ මෘදුකාංගයේ නම km player . බොහෝදෙනා අහල ඇති . 


km player එක මෙච්චර හොඳයි කියන්නේ අයි ?

km player එක ගොඩක් speed . ඒ වගේම අඩු ram ධරිතාවටත් වැඩ . උපසිරසි බලන්නත් පුළුවන් . බොහෝ පහසුකම් තියනවා . (gadjets එහෙම ) ඒ වගේම එකේ වීඩියෝ එකේ ගුණාත්මක භාවයද වැඩියි . hd වීඩියෝ එහෙමත් සුපිරියටම පේනවා . 

ඉතින් එම වටිනා මෘදුකාංගය පහතින් නොමිලේම බාගන්න පුළුවන් . 

0 comments: