පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

.COM නොමිලේ DOMAIN එකක් ඕනෙද ? 100% නොමිලේ . GOOGLE වෙතින්

.COM DOMAIN එකක් කිව්වම නොදන්නේ කවුද . ඒ කියන්නේ හරියට PCWADA.COM වගේ . දැන් මේ අඩවිය නොමිලේ තමා HOST වෙන්නේ . ඒ කිව්වේ අන්තර්ජාලයට එක්විති...

.COM DOMAIN එකක් කිව්වම නොදන්නේ කවුද . ඒ කියන්නේ හරියට PCWADA.COM වගේ . දැන් මේ අඩවිය නොමිලේ තමා HOST වෙන්නේ . ඒ කිව්වේ අන්තර්ජාලයට එක්විතින්නේ නොමිලේ . හේතුව මේකට පිටුපස BLOGSPOT කියල කැල්ලක් දාන නිසා . මේ වගේ වෙබ් අඩවිනම් ඕනේ තරම් ණෝඒ හදාගන්න පුළුවන් . .WEBS වගේ කෑලි දාන්න විතරයි ඕනේ . ඒවුනාට අද මම කියල දෙන්නේ 100% නොමිලේ ඔයාගේ නම පිටුපසට මුකුත් අනංමනං නොදා කෙලින්ම .COM කියල දාන විදිය .


මේක ඇත්තටම ගූගල් ආයතනය විසින් ලබා දෙන සේවයක් . වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ . පහත බොත්තමින් ගිහින් GMAIL හරහා ලොග් ව සාදන්න .

3 comments:

zip code ekak illanavane

zip code ekak illanavane

zip code kiyanne postal code ekata . mama inne maharagama . maharagama postal code eka 10280 . e wage oya inna thana postal code eka google eken hoyala ganna .