පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මෙන්න ESET VIRUS GUARD අලුත්ම එක ජිවිත කාලයටම නොමිලේ

බොහෝ දෙනෙක් ඉතාමත් උසස් ගනයේ ප්‍රති වයිරස මෘදුකාංගයක් ලෙස සලකන ESET VIRUS GUARD එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම් . බොහෝ දෙනෙකුට ගැටලුව තමා ඒ...

බොහෝ දෙනෙක් ඉතාමත් උසස් ගනයේ ප්‍රති වයිරස මෘදුකාංගයක් ලෙස සලකන ESET VIRUS GUARD එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම් . බොහෝ දෙනෙකුට ගැටලුව තමා ඒක මුදල් ගෙවා ගැනීම හැර හොරෙන් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගැනීමට අපහසු වීම . ඉතින් මම අද ගෙනාව එම ප්‍රති වයිරස මෘදුකාංගය ඔබේ ජිවිතකාලයටම හරියන්න නොමිලේම .

කලින් මතක ඇති අපි 2014 KASPERSKY හා AVAST 2050 වෙනකන් හා AVG 2014 වගේ නොමිලේ VIRUS GUARD දුන්න . ඒ ඔක්කොම INTERNET SECURITY . ඉතින් අද දෙන්නේනම් ANTIVIRUS . මේක ESET එකෙන් ගහපු අලුත්ම එකක් . මේක ජිවිතකාලයටම ඇති වෙන්න තියාගන්න පුළුවන් වීම විශේෂයි .නම තමා ESET NOD 32 .


මෙය පරිගණක මල්වේය වැඩසටහන් හා වයිරස් වැඩසටහන් වලින් පරිගණකය ආරක්ෂා කිරීමට ඉතා හොද මෘදුකාංගයකි.පරිගණකයේ අඩු ඉඩක් හා ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන මෙම මෘදුකාංගය නිතරම පරිගණකයේ ආරක්ෂාව කෙරෙහි අවදානය යොමු කරගෙන සිටි.

පරිගණක වැඩකෑලි අපි අද LIFETIME CRACK එකක් ඔයාට දෙනවා .

ONLINE බානවානම් මෙන්න . පහතින් බාගන්න .


OFFLINE බානවානම් පහත බොත්තම් වලින් බාගන්න .

32 BIT පහතින් 


64 BIT පහතින් 


CRACK එක පහතින් බාගන්න .

මුලින්ම setup එක ඉන්ට්‍රෝල් කරගන්න.  ඊටපස්සේ crack එක දාගන්න ඕන .මේ screenshot එකේ තියෙන විදියට ගාර්ඩ් එක disable කරලා Extract කරගන්න නැත්නම් virus කියලා crack එක delete කරවී.  

දැන් crack එක open කරන්න , තත්පර 20 වගේ බලන් ඉන්න crack වෙලා තියේවි ..
   update කරලා බලන්න.    

වැඩේ හරි නේද ? COMMENT එකක් දාමු බලන්න ...

4 comments:

Thilanka Wmt said...

නියම වැඩක් යාළුවා මරු මරේ මරු.

ස්තුතියි

ක්රෑක් වෙන්නෑනෙ බම්

ක්රැක් වෙන්නෑනේ