පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

FACEBOOK HACK කරන්න තියෙන හොඳම ලේසිම ක්‍රමය - 200* වැනි ලිපිය

ඇත්තටම අද ගොඩක් සතුටින් තමා මේ ලිපිය දන්නේ  . මේක තමා අපේ 200 වැනි පොස්ට් එක . ඉතින් හිතනවා ඔයාල දිගටම අපේ බ්ලොග් එක සමගම රැඳීසිටින්න කියල ...

ඇත්තටම අද ගොඩක් සතුටින් තමා මේ ලිපිය දන්නේ  . මේක තමා අපේ 200 වැනි පොස්ට් එක . ඉතින් හිතනවා ඔයාල දිගටම අපේ බ්ලොග් එක සමගම රැඳීසිටින්න කියල . ඉතින් දැන් අපි ලිපිය පටන් ගමු . ඉතින් මිට කලින් දෙවතාවක් ම මුහුණු පොත HACK කරන්න ක්‍රම දුන්න . ඉතින් එක කරන්න පුළුවන් තමාට ලගින් ජිවත් වෙන අයටනේ . මම අදකියල දෙන ක්‍රමයෙන් ඔයාට පුළුවන් ලෝකේ ඕන කෙනෙක් ව 100% ප්‍රයෝගිකව HACK කරලා මුරපදේ හා EMAIL එක ගන්න .


මම කියලා දෙනවා .. face book හැක් කරන්න phishing  සයිට් එකක් හදන විදිය.මම හිතනවා ඔයාල ඒ ගැන දන්නවා කියල . ඇත්තටම PHISHING කියන්නේ FAKE FB LOGGING එකක් . ඒ කිව්වේ ඔයාට පුළුවන් අර FACEBOOK.COM අඩවියට ගියාම පෙන EMAIL හා මුරපදය ගහන විදියට ඒ පිටුවට 100% සමාන වෙබ් පිටුවක් ලබාගන්න . ඔයාට තියෙන්නේ HACK කරන්න ඕනේ කෙනා කොහොම හරි රවට්ටලා එකට යවන්න . එයා කොච්චර දැනගත්තත් එක FAKE කියන්න අමාරුයි . ඉතින් ඔයාට මොනවා හරි නිකන් නොමිලේ RELOAD හම්බ වෙනවා වගේ බොරුවක් කියල කොහොම හරි යවන්න තියෙන්නේ . එයා ලොග් වෙද්දී ඒ ඔක්කොම එයා TYPE කරන විස්තර ඔයාට එනවා . මුලින්ම ඔබ හොස්ටින් සේවාවක් ලබාගෙන ඉන්න ඕනි .. සල්ලි ගෙවල ගන්න හොස්ටින් වලට වඩා හොදයි ෆ්‍රී දෙන හොස්ටින් එකක් ගන්න එක.. 
ඔය තියෙන්නෙ free හොස්ට්න් දෙන සයිට්ස් තුනක්,.,  කැමති එකක රෙජිස්ටර් වෙන්න….
ඊලගට පහල දීල තියෙන පුංචි software එක බාගන්න(මේ ඕන එකකින් බාගන්න . MEDIAFIRE බානවානම් ලේසි වෙයි 
ඊට පස්සේ ,., යාලුවනේ  ඒක ඩබල් ක්ලික් කරාම මේ වගේ එකක් එයි
ඊ ලගට එන වින්ඩෝ එකේ
URL of login page- http://www.facebook.com/
Name of log file – ඔබ පිශින් කරන අයගේ විස්තර ඇතුලත් විය යුතු file එකේ නම (ex:- mypish)
Name of php file – වෙනස් කරන්න එපා
Site to redirect to – http://www.facebook.com/
ඔය විදිය හදාගන්න . ඊට පස්සේ  build phisher දෙන්න,.,

build phishe  දුන්නම ෆයිල් දෙකක් creat වෙනවා ,., ඒක තියන තැන පෙන්නයි ඒක මතක තියාගන්න,. බොහෝ දුරට ඔබ මෙම ප්‍රෝග්‍රැමය බාගත් විට එන තැන out put  කියලා folder එකක තමයි මේක තියෙන්නේ…
ඊට පස්සේ ඔබ සාදාගත් ෆ්‍රී හොස්ටින් එකට ලොග් වෙලා,., ඒකේ ෆයිල් මැනේජර් වලට මේ ගයිල් දෙකම අප්ලෝඩ් කරන්න,., දැන් ඔබ ලබාගත් එඩ්‍රස් එක යාලුවන්ට දීලා බලන්න,., face book වලනන් free hostin සයිට් වල domain shere කරන්න එහෙම බෑ.. ඒකටත් කරන්න ඕනි එක මම ඉස්සරහට කියන්නන්
                                           කවුරු හරි කෙන්ක් ලොග් උනොත් එයාගෙ විස්තර ඔබ අරhosting site එකේ  upload කරපු file දෙක තියන තැනම කලින් අර අපි දුන්න Name of log file  කියල නමක් ඒ නමින් document එකක් හැදිලා ඇති,., ඒක view කරන්න,.පිශින් එකට අහු උනු කෙනාගෙ විස්තර තියනවා… ,.,.
මම හිතනවා PHISHING ගැන වගේම ෆිශින්ග් SITE හදල FB HACK කරන විදිය ගැන හොඳ අවබෝදයක් ලබා ගන්න ති කියල . අවුලක් තිබුනොත් COMMENT කරන්න . ඉතින් 200 වැනි පොස්ට් එක හොඳ වැදගත් එකක් වෙයි කියල හිතනවා . එහෙමනම් පරිගණක වැඩකෑලි 201 වැනි ලිපියෙන් හමුවෙමු ....

1 comments:

එල බන්..
Gd Luck
තැන්කූ මචෝ