පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔයාගේ FACEBOOK PHOTO , STATUS වලට ඇති තරම් LIKES ගන්න විදිය[100% WORKING]

FACEBOOK එකේ නැතිකෙනෙක් අද නැති තරම් . ඉතින් මම දැකල තියෙන වා සමහරු තමාගේ PROFILE PICTURE එකට STATUS LIKES ගන්න විඳින දුක . මේක බොහෝ දෙනෙක්...

FACEBOOK එකේ නැතිකෙනෙක් අද නැති තරම් . ඉතින් මම දැකල තියෙන වා සමහරු තමාගේ PROFILE PICTURE එකට STATUS LIKES ගන්න විඳින දුක . මේක බොහෝ දෙනෙක් විශ්වාස නොකරන බව දන්නවා . මම මගේ PROFILE PICTURE එකත් දැම්මා පහලින් බලන්නකෝ .




හරි දැන් වැඩේ පටන් ගමු . 

මුළින කියනවා කොහේ හරි නොතේරුනොත් හරි වැඩ කලොත් හරි අනිවා COMMENT එකක් දන්නා කියල .

මුලින්ම ඔයා ඔයාගේ FACEBOOK SUBSCRIBE SETTINGS වලට යන්න ඕනේ .
පහත LINK එක ඒ සඳහා භාවිතාකරන්න .

දැන් ඔකේ එන හැම SETTING එකක් ම EVERYONE සහ EVERYBODY කියල වෙනස් කරන්න .

දැන් ඊටපස්සේ SETTINGS වලට යන්න . ඒ කියන්නේ ඔයාගේ FB තිරය උද කෙලවරේ තියන LOGOUT කරන තැන උඩින් ඇති . එහෙම නැත්නම් පහල ලින්ක් එක භාවිතා කරන්න .

ඉහත ලින්ක් එකෙන් ගිහිපු ය දැන් ඉන්නේ PRIVACY කියන TAB එකේ . එහෙම නැතුව ගිය අය යන්න පැත්තෙන් තියන PRIVACY TAB එකට .

දැන් එකේ තියෙන ඔක්කොම SETTINGS අර කලින් වගේ EVERYONE සහ PUBLIC කරන්න .

දැන් FOLLOWERS කියන එකට යන්න .https://www.facebook.com/settings?tab=followers
අපි කලිනුත් මේක හැදුව . තේරෙන්නේ නැතුව හරි කරගන්න බැරි වුන ය හරි මේකෙන් ගිහිල්ල අර කලින් කරපු විදියට ඔක්කොම හදන්න .

මේ වෙනස් කරන SETTINGS වලින් ඔබේ ACCOUNT එකට කිසිදු හානියක් සිදුනොවේ . මෙහි සියලුම SETTINGS අර පෙරලෙසම සිදුවුබවට සහතික වෙන්න . එය LIKE ලබාගැනීම සම්බන්ද වැදගත් සදකයකි .

දැන් වදෙන් 50% ඉවරයි . දැන් තියෙන්නේ ලේසිම වැඩටික .

පහත ලින්කුව භාවිතා කර පොස්ට් ලයිකර් අඩවියට යන්න .

එම වෙබ් අඩවියේ තරමක් පහලට යත්ම පහතාකර වාක්‍යක් සමග TEXT BOX එකක් පෙනෙයි .

 METHOD 1 - CLICK HERE AND ALLOW PERMISSIONS TO THE APP, THEN COPY PASTE THE ENDING URL BELOW, IN LAST CLICK SUBMIT BUTTON


එකේ මුලින්ම CLICK HERE කියන එක ඔබල තත්පර පහක් ඉඳල දකුණු උඩ කෙලවෙරේ තියන SKIPAD ඔබන්න .
දැන් තවත් PAGE එකක් OPEN වෙයි . ඉතින් එකේ ඇති STEPS 2 ක් .


මුලින්ම පළමු එකට යන්න .
දැන් FB එකට යයි . එකෙන් මොනවා  හරි අවොත් OK කරන්න . චුට්ටවෙලාවකින් පහත වගේ එකක් වැටෙයි .

Success 
SECURITY WARNING: Please treat the URL above as you would your password and do not share it with anyone. See the Facebook Help Center for more information.
දැන් එක CLOSE කරලා යන්න දෙවෙනි එකට .
දැන් වැටෙයි HTML වගේ CODE සමග PAGE එකක් . මේක තමා වැදගත්ම .
දැන් ඔය PAGE එකේ URL එකක් ඇති . මේ වගේ .
https://www.facebook.com/connect/login_success.html#access_token=CAAAACXAVC6ygBAJweqts0PZCgX8V4kPGu1bGpsuJvqyh0NrXbGnzVCJYcmuqoD041nr3EsfNXp0OXthl0sXfvoPkFiTm81UZCP5zuuZBZAGkT8COj3NbL57nuSU6iVuCfZA3OJoNTKut8u7iJ6su5hmKwg0Qj1e1us60ZCc7AZCJ9dDmii0CsJM599dT6ZACDg0VApYR5i4FpeBeCeuloGVV7&expires_in=0
දැන් එකේ පහත කොටස COPPY කරගන්න .
https://www.facebook.com/connect/login_success.html#access_token=CAAAACZAVC6ygBAJweqts0PZCgX6V4kPGu1bGpsuJvqyh0NrXbGnzVCJDcmuqoD041nr3EsfNXp0OXthl0sXfvoPkFiTm81UZCP5zuuZBZAGkT8COj3NbL57nuSU6iVuCfZA3OJoNTKut8u7iJ6su5hmKwg0Qj1e1us60ZCc7AZCJ9dDmii0CsJM599dT6ZACDg0VApYR5i4FpeBeCeuloGVV7&expires_in=0

මේක FAKE එකක් . එක නිසා මේකෙන් COPY කරන්න එපා . ඔයාට ලැබෙන එකේ "TOKEN=" 
කියන තැන ඉඳල "&expires_in="  තැනට COPY කරන්න .

දැන් අන්තිම වැඩටික .

දැන් අර මුලින්ම ගිහිපු PAGE එකේ මතක ඇති TEXT BOX එකක් තිබුන . අන්න එතනට ඕක PASTE කරන්න .

දැන් ඊට පස්සේ එයි අලුත් පිටුවක් . WELCOME <ඔබේ නම>

දැන් ඔතන පෙන්නලා තියන ෆොටෝ . STATUS වලට LIKE කරගන්න පුළුවන් කෙලින්ම .
  
එහෙම නැත්නම් මෙහෙම කරන්න . මේක හරියන්නේ ෆොටෝ වලට . මේක තමා ලේසිම විදිය .

දැන් ඔතන තියන custom id කියන BUTTON එක ඔබන්න .

ඊටපස්සේ ඔයාගේ FB එකට ගිහින් ඕනේ PHOTO එක CLICK කරලා ලිනක් එක ගන්න . පහත තියෙනවා උදාහරණයක් . එකේ ID එක ගන්න . පහත වගේ .

 https://www.facebook.com/photo.php?fbid=370424169779520&set=a.248289321993006.1073741828.100004358195820&type=1&theater

එක අතන ගිහින් අලවන්න .

දැන් වැඩේ හරි . දැන් එක PROCESS වෙයි . ටික වෙලාවක් යද්දී ඔයාට කියයි විනාඩි පහළොවක් යද්දී වැඩේ හරියාවි කියල . ඇත්තටම මේක ට විනාඩි 15 යන්නෙත් නැ . ගොඩක්ම SYSTEM  එක BUSY වෙලාවට තමා . මටනම් ගිටේ තත්පර ගානයි . අනිවාර්යයෙන් NOTIFICATION වැටෙයි . LIKE ආවා කියල .
*ලැබෙන LIKES ගණන වෙනස් වීමට ඉඩ ඇත .

COMMENT එකක් දාල සහයෝගය දක්වන්න .

මෙය  පරිගණක වැඩකෑලි ENGLISH කොටසේ පල නොවන බව කරුණාවෙන් සලකන්න .



10 comments:

Anonymous said...

NIYAMAYI MACHAN . PATTETA WADA . MATA LIKE DESIYA GANAK HAMBA WUNAA . THANKS .

Anonymous said...

එල . මටත් වැඩ .

Anonymous said...

කවුරු හරි දන්නවද page වලට LIKE ගන්න ක්‍රමයක් ?

ADMIN said...

ඔක්කොටම ස්තුතියි comment වලට . page එකට LIKE ගන්න ක්‍රමයක් ළඟදීම පරිගණක වැඩකෑලි තුල දානවා .

upekshana said...

ela mcn photalikes ganna kramayak nadda bnos sereatama ekawar

විනාඩි 15 කට වතාවක් පුළුවන් . -admin-

Wada Wada

Anonymous said...

mage url eka hariyata enne na mcn.... %% marks tyanawa

Eka enne mul ekedi . 2nd setep eketh ehemamai nam wena browser ekakin uthsaha karanna

Manoj Indika said...

Meka hada gatha
Bt meka mta ain kranda ona
Khmada aka krane?