පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

LAPTOP , TAB , IPHONE , ෆෝන් රුපියල් 1500 අඩුවෙන් ගෙදරටම.....

මම අද කියල දෙන්නේ කොහොමද කියල LAPTOP TAB වගේ තාක්ෂණික උපාංග විතරක් නෙමේ ඕනෑම උපාංග ආදිය අඩුම මිලට රුපියල් එක්දහස් පන්දියයකටත් වඩා අඩු මුදලක...

මම අද කියල දෙන්නේ කොහොමද කියල LAPTOP TAB වගේ තාක්ෂණික උපාංග විතරක් නෙමේ ඕනෑම උපාංග ආදිය අඩුම මිලට රුපියල් එක්දහස් පන්දියයකටත් වඩා අඩු මුදලකට ගෙන්නන්නේ කියලා . ඉතින් ඇත්තටම එක කල හැකිද ? කරන්න බැරිනම් කියන්නේ නැහැනේ . ඇත්තටම මේකෙන් මම ඉස්සෙල්ල කිව්වටත් වඩා අඩුවට විවිධ භාණ්ඩ ගෙන්නන්න පුලුවන් .


 
ඉතින් මම කිව්වනේ මේක 100% ම ඇත්ත කියල . ඇත්තටම මේකියන දෙය මොකක්ද ?

ඉතින් කොහොමද මේක කරන්නේ . ඉතින් මේ ආයතනයේ නම EBAY . නොදන්නා කවුරුත් ඉන්න බැරි තරම් . ලෝකයේ විශාලතම සහ ප්‍රසිද්දම SHOPING MALL එක . ඉතින් දැන් මේ SITE එක ගැන දන්නා ය හිතනවා ඇති ඒ වෙබ් අඩවිය එච්චර අඩුවට භාණ්ඩ දෙන්නේ නැනේ කියල .නමුත් දෙනවා .

ඊට කලින් ඔක්කොටම වගේ තියෙන ප්‍රශ්නේ විසදන්නම් . ඒ CREDIT CARD ගැටලුව .
මේ භාණ්ඩ ගෙදරට ගෙන්නගන්න CREDIT CARD එකක් හෝ DEBIT CARD එකක් ඕනේ . මෙහෙමයි ලංකාවේ බැංකු ගිනුමක මුදල් දමලා DEBIT CARD පතක් ලබාගෙන පහසුවෙන්ම ඒ මුදල්වලින් EBAY හරහා භාණ්ඩ ගනුදෙනු සිදුකරන්න පුළුවන් . 

ඉතින් දැන් දැනගන්න ඕනේ කොහොමද මේ භාණ්ඩ ගෙන්නගන්නේ කියලනේ . ඔක්කොටම කලින් අපි බලමු මේ භාණ්ඩ මෙච්චර අඩුවට තියෙනවව්ද කියල .

පහත බොත්තමින් EBAY අඩවියට පිවිසෙන්න පුළුවන් .

ඉතින් ඊට පස්සේ එකේ MAIN SEARCH එක ගාව ඇති ADVANCED SEARCH කියන එක . එකට යන්න 


  • ඊට පස්සේ  Search including එකේ Title and description තෝරන්න .
  • හරි මාතෘකාව තෝරන්න . 
  • ඉතුරු ටික රුපයේ පරිදි කරන්න .
  • ඊට පස්සේ SEARCH කරන්නකෝ . කොහොමද එන දේවල් . අඩුවටම . මේකෙන් භාණ්ඩ ඇනවුම් කලොත් අනිවා එනවා . අපිටත් ඕනෙනම් මේකේ භාණ්ඩ විකුනන්න පුළුවන් . එක වෙන ලිපියකින් කියල දෙන්නම් . ඉතින් මේකේ ටිකක් කපටි කම් තියෙනවා . ඒ කිව්වේ EBAY එකේ නෙමේ . ඒවා නිෂ්පාදකයන්ගේ . හැබැයි ඒ අපිට විකුණන එක්කෙනාගේ FEED BACK කියල එකක් ඇති % ගානක් තියෙන . එක හොඳනම් සහ කලින් විකුණලා තියෙන ප්‍රමාණයත් බලල විශ්වාස තීරණයකට එලබ භාණ්ඩ මිලදීගන්න . අනිවාර්යෙන් ඔබ ඇනවුම් කල දෙයට සමාන දෙයක් පැමිණෙනවා . අර මම කිව්ව විදියට කලාම කිසි බයක් නැතුව වැඩේ කරන්න පුළුවන් . මේ විදියට ඇඳුම් උනත් ගෙන්නන්න පුළුවන් . ඔරලෝසු.... එහෙමනම් ගෙන්නන්නකෝ . මම ගියා .