වාහන , phone වගේ දේවල් වලට ගොඩ දෙනෙක් කැමතියිනේ . ඉතින් බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙලා තියෙන්නේ ඒවා පින්තුර වලින් බැලුවට මදි වීම . ඉතින් මේ ලිපියෙන් කියනවා කොහොමද ඒ ගැටලුව ඔබේ පරිගණකයෙන් මගහරින්නේ කියල .
පහත බොත්තමින් ඒ වෙබ් අඩවියට යන්නකෝ .
ගියාම ඔයාට පේනවා ඇති විවිද මාතෘකා . ඉතින් ඒ මාතෘකා වලින් ඕනේ එක තෝරන්න .
අපි උදාහරණයක් විදියට හිතමුකෝ ඔයා vehicles තේරුවා කියල . ඉතින් එහෙමනම් එකේ කැමති දෙයක් search කරන්න . ඊටපස්සේ එකට යන්නකෝ . උදාහරනයක් විදියට BMW එකක් නම් ඔයා SEARCH කලේ ඒවායේ ලැයිස්තුවක් ගණනුත් සමග පෙන්වයි . ඉතින් එකෙනුත් ඔයා
BMW i3 with HQ interior 2014 වගේ එකක් තේරුවොත් එකේ PROFILE එක OPEN වෙයි .
ඊට පස්සේ එකට ගිහින් එකේ ප්රදාන රුපය ගාව ඩාඌඌ කෙලවරේ 360 කියල ඇති එකට යන්න . එතකොට 100% ලොඅඩ් වෙයි . ඊටපස්සේ එයි FLASH එකක් . එකෙන් ඔයාට ඕන විදියට හරවා හරවා බලන්නත් පුළුවන් . තවද අර කලින් අර කිව්වා PROFILE එකේ වීඩියෝ පට වගේම CAR එකේ ඇතුලත් අනිමටිඔන් සහ 360 ක්රමයට බලන්න පහසුකම් තියෙනවා .
0 comments:
Post a Comment