පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

පරිගණකය SLOW ද ? GAME ගහද්දි ගැටළු තියෙනවා ද ? මෙන්න AVG TUNE UP නොමිලේම .($40)

තවමත් බොහෝ දෙනෙක්ගේ පරිගණක වල වැඩකරන්නේ XP . හේතුව අඩු RAM ධාරිතාව . ඒවගේම බොහෝ දෙනෙක්ගේ පරිගණක වල තියෙන්නේ අඩු RAM ධාරිතාවක් . ඒ වගේම WIND...

තවමත් බොහෝ දෙනෙක්ගේ පරිගණක වල වැඩකරන්නේ XP . හේතුව අඩු RAM ධාරිතාව . ඒවගේම බොහෝ දෙනෙක්ගේ පරිගණක වල තියෙන්නේ අඩු RAM ධාරිතාවක් . ඒ වගේම WINDOWS දාපු අලුත තරම් වේගයක් පසුව ලැබෙන්නෙත් නැ . මේක පරිගණක ක්‍රීඩා වලටත් බලපානවා . ඉතින් STRUCK වෙන්නේ එතකොට . ඉතින් මෙහෙම වේවි පරිගණක වල වැඩකරන්න බොහෝ දෙනා කැමති නැනේ . ඉතින් මේකට හොඳ විසඳුමක් මම ගෙනාව . AVG TUNE UP 2014 ගැන දන්නැති කෙනෙක් ඉන්න බැරි තරම් . ඉතින් ඒ මෘදුකාංගය මුදල් ගෙවා ලබාගන්න ඕනේ එකක් වුනාට පරිගණක වැඩකෑලි අපි එක ඔබට නොමිලේම දෙනවා .
ඉතින් මේක මම කිව්වනේ සල්ලි දීල ගන්න ඕනේ එකක් කියල . ඉතින් මේක ඇත්තටම රුපියල් 4500 ටත් වැඩියි . ඉතින් මේක අපි නොමිලේ දෙනවා . 
මේ තියෙන්නේ TUNE UP එකේ වාසි සහ කාර්යයන් ...

  • Restores Your PC to Top Speed
  • Speeds Up, Cleans Up and Powers Up Your PC
  • Longer Life for Your Battery. More Disk Space
පහතින් බාගන්නකො .


ඒ RAR FILE එක බාගත්තට පස්සේ එක කොහෙට හරි EXTRACT කරන්න . 

ඊටපස්සේ ඒ FOLDER එක OPEN කරන්න . 

දැන් එකේ කරන විදිය ඉංග්‍රීසියෙන් NOTEPAD එකකත් ඇති . නමුත් මම සිංහලෙන් කරනවිදිය දාන්නම් .

එකේ ඇති SETUP එක OPEN කරන්න . ඊට පස්සේ සාමාන්‍ය විදියට NEXT කර කර INSTALL කරන්න .

අන්තිම පියවර වැදගත් . අන්තිමට INSTALL වුනාට පස්සේ අහනවා PROGRAMME එක OPEN කරන්නද කියල . එකට හරිය නොදා FINISH කරන්න . 

දැන් අර FOLDER එක ඇතුලේ ඇති CRACK එකක් . ඒ FOLDER එක ඇතුලේ තියෙන FLES ටික C DRIVE එකේ PROGRAMME FILES වල AVG කියන FOLDER එකේ AVG TUNEUP කියන FOLDER එකත් OPEN කරලා එකට PASTE කරන්න . 

දැන් ඊටපස්සේ DESKTOP එකේ ඇති ICON එකෙන් OPEN කරන්න . දැන් ඊටපස්සේ යේ ලයිසන් ACCEPT කරන්න . (හරි දාල) 

ඊටපස්සේ යේ INSTALL වෙයි . එක අවසාන වුනාට පස්සේ  

0 comments: