පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

video සංස්කරණය සඳහා සුපිරිම මෘදුකාංගයක් $200 (නොමිලේ)

වීඩියෝ editing කිව්වාම කවුද නොදන්නේ ... අද ජනප්‍රිය මාතෘකාවක් . මේකේ වටිනාකම මිලකරන්න බෑ . ඇත්තටම අපිට ගොඩක් වුවමනා වෙන දෙයක් . අපිට විවිද ...

වීඩියෝ editing කිව්වාම කවුද නොදන්නේ ... අද ජනප්‍රිය මාතෘකාවක් . මේකේ වටිනාකම මිලකරන්න බෑ . ඇත්තටම අපිට ගොඩක් වුවමනා වෙන දෙයක් . අපිට විවිද effects යොදාගනිමින් විවිද අංගෝපාංග යොදාගනිමින් අති සුපිරි වුර්තිමය මට්ටමේ වීඩියෝ සංස්කරණයක් සඳහා මිලකළ නොහැකි මෘදුකාංගයක් මම අද ගෙනාව . මේක රුපියල් 30,000 විතර වෙනවා . මේක නමුත් අපි ඔයාට නොමිලේ දෙනවා . 


cyber link ආයතනය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් . මොකද power dvd කියන මෘදුකාංගය නිසා . ඉතින් ඒ ආයතනය විසින් තමා මේ මෘදුකාංගයත් නිෂ්පාදනය කරලා තියෙන්නේ . කලින් කිව්වා වගේ මිල කල නොහැකි තර වටිනා මේ මෘදුකාංගය ඒ ගොල්ලෝ ඔයාට $200 නැතහොත් රුපියල් 30000 ආසන්න මුදලකට තමා දෙන්නේ . ගානින්ම හිතා ගන්න පුළුවන්නේ වටිනාකම . ඇත්තටම වීඩියෝ සංස්කරණයට ඇති හොඳම මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන් .

මේකේ නම cyberlink power director .
මේ ගැන මම කියනවාට වඩා site එකෙන් මුලින් ගිහින් බලන්න . හැබැයි බාන්න යන්න එපා . trial එකක් තමා හම්බවෙන්නේ . ගිහින් නිකන් බලන්නකෝ පහත බොත්තමෙන් ....

කොහොමද ? ගණන් එහෙම දකින්නේ ඇතිනේ . පහත තියෙනවා හඳුන්වාදීමේ වීඩියෝව . එකත් ඔයාගේ වද කටයුතු ආරම්භ කිරීමට පෙර බලනවානම් හොඳයි .

මම කිව්වනේ . හැමදාම අපි ඔයාට වැදගත් සල්ලි දීලා ගන්න ඕනේ මෘදුකාංග නොමිලේ දෙනවා නේ . ඉතින් මේකත් පහත බොත්තමින් නොමිලේම බාගන්න .


අපි ඔයාට version දෙකක් ලබා දෙනවා . එකක් අඩු එකක් . එකේ විශේෂත්වය තමා අඩු අන්තර්ජාල mb ප්‍රමාණයක් වැයවීම .අනික අලුත් version එක . එක ඊට වඩා ටිකක් ලොකු file එකක් . 

 CYBER LINK POWER DIRECTOR V.9 (480 MB) මෙය පරික්ෂා කර ඇති අතර 100% වැඩ .


CYBER LINK POWER DIRECTOR V.11 (645 MB) මෙය පරික්ෂා කර නැත .




0 comments: