මේක 2 වතාවට දාන ලිපියක් . ගොඩ දෙනෙක් මේ ලිපියට කැමති නිසා අපහු දානවා . ඉතින් මේ ලිපිය අවසානයේ ඔබට ඔබේ pen එක හෝ චිප් එක 4GB කරගන්න පුළුවන් . ඉතින් කරලම බලන්නකෝ .

වැඩේ කරන්න දැන් ඩවුන්ලෝඩ් කරගන්නකෝ මෙතනින්.ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව සොෆ්ට්වෙයා එක ඇතුලේ තියෙනවා driver increaser 2 double click කරන්න. දැන් එකේ NEXUS කියලා ටයිප් කරලා enter කරාට පස්සේ type the drive letter කියලත් අහනවා ඒක බලන්න My computer click කරලා pen drive හෝ memory card එකේ තියෙන්නේ කොහොමද කියලා. ඒක type කරලා enter කරන්න. ආයෙත් අහනවා type the drive letter (again) to to stat කියලා ආයෙත් ඒ කලින් දුන්න අකුරම දීලා enter කරන්න. දැන් ආයෙත් enter කරාට පස්සේ key board එකේ මොනවහාරි අකුරක් press කරන්න. දැන් වැඩේ හරියටම හරි දැන් බලන්න 4 GB වෙලාද කියලා....
එත් අපේ කට්ටියට අමාරු වුනොත් කියලා මම එක කරන විදිය පියවර විදියට කියන්නම් .
1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...
Memory Stick Drive Increaser( මෙතැන click කර Skip Ad යන්න click කරන්න)
වැඩිය Mb නැ හොදේ........ [71.54Kb]
2. ඊටපස්සේ ඔයාගේ Chip එකේ නම දෙන්න..... හරිය......
Memory Stick Drive Increaser( මෙතැන click කර Skip Ad යන්න click කරන්න)
වැඩිය Mb නැ හොදේ........ [71.54Kb]
2. ඊටපස්සේ ඔයාගේ Chip එකේ නම දෙන්න..... හරිය......
3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ හොදේ...
4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........\
5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....
දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......
මෙච්චර වටිනා ලිපියක් දාලත් comment පාරක් දැම්මේ නැත්නම් වැඩක් නැ හරිද....
3 comments:
mama 2GB 1k 4GB kala capacity 1 3.99GB pennanawa witarai 2GB walin passe mokut copy karanna bane bro.4GB pennanawa witarai,
HARU YANNE NI SPASE,WHAT LETTER (I:) DA AKADA MAN AKA DUNNA 2PARA K WADA NE NI AWLAK NE ONNE AKKO
HARU YANNE NI SPASE,WHAT LETTER (I:) DA AKADA MAN AKA DUNNA 2PARA K WADA NE NI AWLAK NE ONNE AKKO
Post a Comment