පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අන්තර්ජාලය හරහා 100% ප්‍රායෝගිකව සාර්ථකව මුදල් සොයමු

අන්තර්ජාල භාවිතයෙන් මුදල් සෙවීම පිලිබඳ විවිද වෙබ් අඩවි වල පල වන බව මෙන්ම විවිද පාටමාලා විවිද ආයතන මගින් තියන බව ඔබ දන්නවා ඇති . නමුත් ඒ සිය...

අන්තර්ජාල භාවිතයෙන් මුදල් සෙවීම පිලිබඳ විවිද වෙබ් අඩවි වල පල වන බව මෙන්ම විවිද පාටමාලා විවිද ආයතන මගින් තියන බව ඔබ දන්නවා ඇති . නමුත් ඒ සියල්ලෙන්ම ඔවුන් පවසන තරම් මුදලක් නොලැබෙන බව ඔබ දන්නවද ? ඉතින් පරිගණක වැඩකෑලි අපි හිතුව ඔයාට ඇත්තටම මුදල් සොයාගන්න විදිය කියල දෙන්න .


ඉතින් ගොඩ දෙනෙක් දන්නවා මුදල් සොයන්න ක්‍රම කිහිපයක් තියනවා . මෙයින් පහසුම ක්‍රමය තමා ad click කිරීම . නමුත් මෙයින් බොහෝ මුදලක් හම්බ වෙන්නේ නැහැ . මහන්සියේ හැටියට . සාමාන්‍යයෙන් මාසයකට 5000-10000 විතර තමා හම්බ වෙන්නේ . මම අදහස් කරන්නේ මේකෙන් රුපියල් පන් හයදාහක් හම්බ කරන්න ලේසියි කියලා නෙමේ . සාමාන්‍යයෙන් උපරිමයෙන් මේක කලොත් හම්බවෙන ගාන .දැන් අපි වැඩේට බහිමු .

මේ වෙබ් අඩවිය තමා ක්ලික් සෙන්ස් . පහත ලින්කුවෙන් යන්න .

ගිහින් ලියාපදිංචි වෙලා ad click කරලා සල්ලි හම්බ කරනකො . ගෙදරට ගෙන්නන විදිය ඊළඟ ලිපියෙන් කියන්නම් . තේරෙන්නේ නැත්නම් පහල විදියෝවෙන් බලන්න .

1 comments:

Yaluwa salli wetenne ape credit card ekatada