පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අනුන්ගේ EMAIL වලින් හොරෙන් අනුන්ට EMAIL යවමුද ?

ගොඩ දෙනෙක් කැමතිනේ HACKING වලට . මම අදත් දෙන්නේ ඒවගේ සුපිරි දෙයක් . මම අද කියල දෙන මේ වදෙන් ඔයාට පුළුවන් ඕන ලොක්කෙක්ගේ හරි ඕනෑම  යකෙග...



ගොඩ දෙනෙක් කැමතිනේ HACKING වලට . මම අදත් දෙන්නේ ඒවගේ සුපිරි දෙයක් . මම අද කියල දෙන මේ වදෙන් ඔයාට පුළුවන් ඕන ලොක්කෙක්ගේ හරි ඕනෑම  යකෙග්ගේ EMAIL එකකින් අනුන්ට EMAIL යවන්න . ඇත්තටම මේක 100% ආරක්‍ෂිත ක්‍රමයක් . උදාහරණයක් විදියට ඔයාට පුළුවන් ඔයාගේ මිතුරෙකුට පොලිසියේ EMAIL එකෙන් EMAIL කරලා බය කරන්න .(උදාහරණයක් පමණි )


ඉතින් මේක ඇත්තටම HACKING සම්බන්ද දෙයක්මත් නෙමේ . මේක අපිට කරන්න උදව් වෙනවා වෙබ් අඩවි දෙකක් . පහල තියෙන්නේ ඒවා . පහත නම් උඩ CLICK කරලා ඒ අඩවි වලට යන්න . ගිහින්ම බලන්න එතකොට තේරෙයි .


1. DEADFAKE





2. ANONYMAILER





කොහොමද වැඩේ .... අදහසක් දාන්න .

1 comments:

හිතට එන Email Address වලින් Email යවලා යාළුවන්ව බය කරමුද ආ? (ANONYMAILER , DEADFAKE නෙමේ)

මේක මම හදපු එකක්. ඒ හින්දා මේකෙ ANONYMAILER , DEADFAKE වල වගේ බොරු email එකක් කියලා warnings එන්නෙ නැ. පණිවිඩේ හම්බෙන කෙනාට ඇත්ත එකක් වගේමයි පෙන්නන්නේ...

වැඩිදුර කියවන්න... http://adbla.us/BEtWJ


mcn meka try karala balandako... arawata wada meka godak hodai