පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මේ දිනවල facebook පින්තුර load වෙන්නේ නැති ලෙඩේ හරිගස්සමු .

මේ දිනවල facebook අඩවියට ගියවිට ඔබට පෙනෙයි එහි පින්තුර load නොවන බව . විශේෂයෙන්ම සමහරුන් හට upload කිරීමේ ගැටළුද මතුව තියනවා .ඇත්තටම මේක ...

මේ දිනවල facebook අඩවියට ගියවිට ඔබට පෙනෙයි එහි පින්තුර load නොවන බව . විශේෂයෙන්ම සමහරුන් හට upload කිරීමේ ගැටළුද මතුව තියනවා .ඇත්තටම මේක facebook හි දෝෂයක් නොවේ . මේක ඔබේ isp හෙවත් internet server provider නැතහොත් ඔබේ අන්තර්ජාල සපයන්නාගේ සහ server ගැටළුවක් . ඉතින් මේක පහසුවෙන් ඔබට සමනය කරගෙන සාමාන්‍ය විදියට facebook භාවිත කල හැක .
http://www.aluth.com/2014/10/how-to-fix-facebook-images-not-loading.html


මේ සඳාහා අපි මුලින් දීපු පොස්ට් එකක් මතක ඇති අන්තර්ජාල වේගය වැඩි කිරීම . ඒ ලිපිය්ර්දී අපි කියා දුන්නා ඔයාගේ dns වෙනස් කරන විදිය . ඒවගේ දෙයක් තමා ඔයාට දැනුත් කරන්න තියෙන්නේ  . මේ පියවර අනුගමනය කරන්න .

මුලින්ම ඔයාගේ taskbar එකේ network icon එක right click කරලා network sharing center open කරන්න .


ඊටපස්සේ network sharing center එකේ open වෙයි . දැන් එකේ ඔයාගේ network එකේ ethernal කියන එක හෝ පහත screen shot එක පරිදි ඔබේ connection එකට අදාළ එක click කරන්න .


සමහර විට මගේ වගේ network 2 ක් පෙන්නුවොත් ඔයා දෙකෙන් හරි එක තෝරාගන්න . ඒ මෙහෙමයි . ඒ එකක් ඇතුලට ගියාම සෙන්ට් රිසිව් කියල බයිට් ගානක් පෙන්වයි . අන්න එතන බයිට් පෙන්නන්නේ එකක විතරයි . අනික 0 පෙන්නයි . ඔයා තෝරන්න ඕනේ 0 පෙන්නන එක නෙමේ . අනික් එක .

දැන් එකේ properties ගිහින් එතනින් internet protocol 4 උඩ double click කරන්න . එකේ හරිය තියෙන්න ඕනේ . නැත්නම් හරිය දාලා දෙසැරයක් click කරන්න .


එතකොට එන වින්ඩෝවේ පහත පරිදි කරන්න .


පහල තියන dns දමන්න .

8.8.8.8
8.8.4.4

දැන් ok කරන්න . දැන් වැඩේ හරි . දැන් facebook ගිහින් බලන්න .






0 comments: