පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔයාගේ FACEBOOK page එකටත් ඇතිතරම් LIKE මෙන්න

මිට පෙර දිනයකදී අපි නිකුත් කල ඔබේ FACEBOOK PROFILE PICTURE එකට ඇති තරම් LIKE ගන්න ක්‍රමය අති සාර්ථක බව පෙනී ගියා . එහිදී බොහෝ දෙනෙක් ගේ තවත...

මිට පෙර දිනයකදී අපි නිකුත් කල ඔබේ FACEBOOK PROFILE PICTURE එකට ඇති තරම් LIKE ගන්න ක්‍රමය අති සාර්ථක බව පෙනී ගියා . එහිදී බොහෝ දෙනෙක් ගේ තවත් ඉල්ලීමක් වුයේ page වලට like ගන්න ක්‍රමයක් . ඉතින් එක අරන් තමා අද මම ආවේ . කලින් දේ වැඩ කළා වගේම මේකත් සුපිරියටම වැඩ .


මේකනම් අර කලින් දවසේ like වැඩේ තරම් අමාරු නැහැ . මොකද මේකෙදි privacy settings අනංමනං හදන්න ඕනේ නැහැ . ඉතින් මේකෙදි කරන්න ඕනේ පොඩි වැඩක් . ඒ වගේම අවාසියකුත් තියනවා . එක තමා අර කලින් ක්‍රමයේදී එක සැරේම like ආවට මේකෙදි එහෙම වෙන්නේ නැහැ . 

හැබැයි අවතක්සේරු කරන්න එපා . අර කලින් ලැබුනට වඩා ඕන තරම් ගන්න පුළුවන් .

මෙහෙමයි මුලින් පහත ලින්ක් එකෙන් ගිහින් register වෙන්න .


 දැන් පහත වගේ dash board එකක් වැටෙයි .


මම මේ රුපයේ අංක කිහිපයක් දැම්මා . 

මේක පටන් ගනිද්දී ඔයා ගාව ඇත්තේ ඉතාමත් අඩු coin ගානක් . දැන් මගේ 1 න පෙන්නන්නේ coin 120 තියනවා කියල .

මුලින්ම ඔයා ඔයාගේ page එක ඒ කිව්වේ 3 කියල තියන තැන ගාවට mouse එක ගෙනිච්චාම හෝ touch කලාම පෙනෙයි + සහ - දෙකක් . එක 10 කියන එකම තියනවනම් හොඳයි . අයි කියල පස්සේ තේරෙයි .

දැන් ඔයාහේ 4 වගේ ඉලක්කම් වලින් පෙන්නන page like කරන්න එතකොට ඔයාගේ අර 5 ඉන් පෙන්න න ගැන ලැබෙයි . 

මුලින්ම 10 ඒවා පේනවා .ඊටපස්සේ කිහිපයක් කලාම 9 ඒවා . 

දැන් වැඩේ අහරි . දැන් ඔහොම page 10 like කලාම පැත්තෙන් මොකක් හරි අවොත් එක click කරලා coin ගානක් ගන්න පුළුවන් . bonus .

දැන් හිතමුකෝ coin 150 කියල . ඔයාගේ page එක අර වගේම අනික් අයගෙත් ඒ කිව්වේ ඔයා වගේම like ගන්න මේ site එකට එන යටත් පේනවා . ඔයා 10 තිබ්බොත් එයාලට ඔයාගේ page එකට like කරද්දී coin 10 ක් හම්බවෙනවා ඔයාගෙන් එක අඩු වෙනවා .

ඉහත 2 න පේනවා ඇති මගේ 3 දෙනෙක් like කරලා විනාඩි 5 ට . එතකොට 30 ක් අඩු වෙලා . 10x3 .

මේකේ 10 දාන එකේ වටිනාකම තමා එතකොට ඔයාගේ page එක අනික් අයගේ උඩින්ම පේනවා .

දැන් ඔහොම ටික වෙලාවක් වෙද්දී like ඇති වෙන්න එයි . හැබැයි අර අතන 4 න පෙන්නන විදියේ page හැකි තරම් දිනපතා like කරන්න .

comment එකක් දාන්න .

2 comments:

page 4k like kara, ita passe aluth page penanny na,,

page 4 කට like කළා නම් එතන තව page වගයක් තියනවනේ . අන්න ඒවා like කරන්න . ගැටළුවක් තියෙනවානම් ඒ page එක skip කරන්න . එහෙම එතන මුකුත් page නැතිවුනාම අයෙ load වෙනවා . බැරිමනම් page එක refresh කරන්න .-admin-