වඩා හොඳ SAMSUNG සුදුද ? කළුද ?
Thursday, October 09, 2014
Thursday, October 09, 2014
අලුතින් phone එකක් ගනිද්දී ගොඩ දෙනෙක් බලන කාරණයක් තමා එකේ පාට . මේක ගොඩ දෙනෙකුට ප්රශ්නයක් . මොකද බොහෝ දෙනෙක් ගත්තට පසුව හිතනවා අනික් පාට ත...
අලුතින් phone එකක් ගනිද්දී ගොඩ දෙනෙක් බලන කාරණයක් තමා එකේ පාට . මේක ගොඩ දෙනෙකුට ප්රශ්නයක් . මොකද බොහෝ දෙනෙක් ගත්තට පසුව හිතනවා අනික් පාට තිබානම් හොඳයි . ඉතින් ඔබත් අනාගතේ phone එකක් ගන්න ඉන්නවානම් පහත වීඩියෝව ඔබට කළු සුදු ගැටලුවට පිලියමක් වෙයි කියලා හිතනවා .
දැනට වෙළඳ පොළ ඉල්ලුම අනුවනම් ඉදිරියෙන් ඉන්නේ සුදු (WHITE) පාට .
ලිපි පළකිරීම : Pasindu
මෙම ලිපීය සකස් කිරීම සහ ප්රසිද්ද කිරීම පරිගණක වැඩකෑලි විසින් සිදු කරන ලද්දක් වන අතර මෙහි එන කිසිවක් කිසිම ආකාරයකින් කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ තහනම් වේ. අපවෙබ්අඩවියට පැමිණි ඔබට ස්තුතියි. දිගටම පරිගණක වැඩකෑලි සමග රෑදෙන්නයි ඇරයුම් කරමු.
0 comments:
Post a Comment