පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

පරිගණකයේ යතුරු පුවරුව හා TOUCH PAD එක ලෙස android දුරකථනය භාවිතා කරමු .

laptop පරිගණක වල තියන විදියේ touch pad එකක් ඔබේ android දුරකථනය භාවිතා කර සාදාගන්න විදිය පිළිබඳයි මෙම ලිපිය . මෙහි වාසිය ඕනෑම තරමක් දුරක සි...

laptop පරිගණක වල තියන විදියේ touch pad එකක් ඔබේ android දුරකථනය භාවිතා කර සාදාගන්න විදිය පිළිබඳයි මෙම ලිපිය . මෙහි වාසිය ඕනෑම තරමක් දුරක සිට ඔබේ පරිගණකය පාලනය කල හැකි වීමය .තවද type කරන්නත් පුළුවන් . 


මේකේ වාසිය තමා මුකුත් ACCOUNT හදන්න LOG වෙන්න ඕන නැ . ඉතාමත් පහසු දෙයක් කරන්න තියෙන්නේ .

මුලින්ම පහතින් ගිහින් මේ android app එක බාගන්න .


ඊළඟට මේක පරිගණකයට දාගන්න පහලින් .


ඉහත ලින්ක් එක වැඩ නොකලේනම් ගූග්ලේ සේඅර්ච් කර ලබාගන්න .
දැන් වැඩේ හරි . දැන් ඕක පරිඅනකයේ ස්ථාපනය හෙවත් install කරන්න . 

දැන් එක නොදනිම taskbar එකේ run වෙනවා . දැන් එකේ අර උඩට තියන ඊතලය එහෙම නැත්නම් show hidden icons ගිහින් ඒ wifi mouse කියන software එක click කරාම එන ලිස්ට් එකේ auto run කියන එක දුන්නාම එක හරියක් වැටෙයි . 

දැන් දුරකථනය අරගෙන එක ඒ app එක open කරලා ඔයාගේ පරිගණකය සම්බන්ද කර ඇති wifi ජාලයට සම්බන්ද කරන්න .

දැන් කාටහරි තියෙන්නේ desktop එකක් . ඉතින් eke dongel එකක් තියෙන්නේ කියල හිතමුකෝ . router එකක් නම් ප්‍රශ්නයක් නැ . මොකද desktop එක lan connect කරලා ඒ කිව්වේ cable connect කරලා ඊට පස්සේ android එක normal wifi එකට සම්බන්ද කරන්න පුළුවන් . 

නැත්නම් ඔයාගේ pc එකෙන් google එකේ my ip කියල search කරලා ip එක අරන් අර app එකේ ගහලත් connect කරන්න . 

හදිස්සියේ එහෙම ප්‍රශ්න නැත්නම් කිසි ගැටළුවක් නැහැ . කෙලින්ම connect කරන්න . 

මේක දශමයක් වත් struck වන්නේ නැ . ඒ වගේම සියලුම අංග ඇතුලත්  . keyboard සහිතව . 

0 comments: