පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මෙන්න unlimited අන්තර්ජාල සම්බන්දතාව නොමිලේ

අන්තර්ජාලයට පිවිසීමේදී ලොකු මුදලක් තමන්ගේ isp හට ගෙවන්න වෙන බව හැමෝම දන්නවනේ . ඒ කොහොම වුනත් ඔය ලොකු ලොකු බාගත කිරීම් වලදී අම්බානක බෙල්ල කැ...

අන්තර්ජාලයට පිවිසීමේදී ලොකු මුදලක් තමන්ගේ isp හට ගෙවන්න වෙන බව හැමෝම දන්නවනේ . ඒ කොහොම වුනත් ඔය ලොකු ලොකු බාගත කිරීම් වලදී අම්බානක බෙල්ල කැපෙනවා වගේ තමා කැපෙන්නේ .ඉතින් මම අද කියල දෙනවා නොමිලේ අන්තර්ජාලයට පිවිස වැඩකටයුතු කරන විදිය .
මේකේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා . දැන් හිතමුකෝ මේකෙන් ඔයා internet යනවා කියල .මුලින්ම ඔයා ඔයාගේ router එකෙන් හරි dongel එකෙන් හරි යද්දී ඔයා එක connect කරලා අයෙ අර dongel එකේ log වෙද්දී එන mobile partner වගේ අර සොෆ්ට් එක එනවා . එකෙන් connect වෙන්න ඕනේ . නැත්නම් සල්ලි කැපෙනවා . අවාසිය තමා යම් තරමක් සුළුවෙන් ඔබේ data යනවා . ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් .

මෙහෙමයි . මෙතනින් ගිහින් මේ site එකේ SIGN වෙන්න . 

ඊට පස්සේ මෙතනින් ගිහින් මේ මෘදුකාංගය බාගන්නකො . ඊට පස්සේ එකට LOG වෙන්නකෝ . වැඩේ හරි . නොමිලේ අන්තර්ජාලයට පිවිසීම සාර්ථකයි . පහලින් අදහසක් දාන්න  හොඳේ ...

2 comments:

Meka wada na bn...


Singup wanna ba..




Password is too long! Kiyala error ekak anawa...



Uba meka test karada bn

Ow . Mama me lipiya danna kalin account ekak haduwa . Eka wadakala . Dan ohoma kiwwa nisa aye ekak haduwa . Oyata awul wune password ekedi . Ethana oya dan dala thiyanawata wada podi ekak thiyenawa . Mama damme ilakkam 8 k saha ingrisi akuru 2 k . By admin