මිට සතියකට පමණ පෙර microsoft ආයතනය තම නවතම windows 10 ගැන කතාකලා . ඉතින් එයාල එක නොමිලේම බාගන්න ලබා දීලා තියෙනවා .
ඇත්තටම මේක pre release එකක් විදියට තමා microsoft ලා සලකන්නේ . ඉතින් මේක ඔවුන් ඔබට ලබා දෙන්නේ පරික්ශාකිරීමක් ලෙස . එහෙම කිව්වාට ඔබට අවතක්සේරු කල යුතු නැ . මොකද මේක ඉස්සරහට release කරන්න තියන windows 10 එකට 99% සමානයි . ඉතින් windows 10 එක පහතින් බාගන්න .
මෙන්න key එක - NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
මෙන්න install කරන විදිය
2 comments:
Meka Aulak nedda Da gaththata. Soft Ehema Run Wenawada
aulak naa . habai drivers thama echchara naa . experience ekata daganna . habai thiyana os eka ain karanna epa . eka thiyeddi daganna .
Post a Comment