windows 8 හා 8.1 සහ 10 හි අධික ලෙස අන්තර්ජාල මුදල් වැයවීම අවම කරමු,
Saturday, October 11, 2014
Saturday, October 11, 2014
windows 8 වගේ මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් දන්නවා ඇති අන්තර්ජාල ප්රවේශයක් ලැබුණු ගමන් මුදල් අධික ලෙස වැය වන බව . බොහෝ දෙනෙක් හට මේක ලොකු...
windows 8 වගේ මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් දන්නවා ඇති අන්තර්ජාල ප්රවේශයක් ලැබුණු ගමන් මුදල් අධික ලෙස වැය වන බව . බොහෝ දෙනෙක් හට මේක ලොකු ගැටළුවක් . මොකද සමහර විට අන්තර්ජාලයට සම්බන්ධ වී කිසිවක් නොකර තැබූ විටත් මේ data නාස්ති වීම සිදුවේ . මම අද කියලා දෙන්නම් කොහොමද මේක නවත්වන්නේ කියා .
මුලින්ම start එකේ tile ඒ කිව්වේ store එකෙන් බාපු සහ අනෙක් windows සමග පැමිණ තිබෙන apps වල data උසගේ off කරන්න . ඊළඟට auto update off කරන්න .පහතින් දැම්ම වීඩියෝවක් එක බලන්න .
ලිපි පළකිරීම : Pasindu
මෙම ලිපීය සකස් කිරීම සහ ප්රසිද්ද කිරීම පරිගණක වැඩකෑලි විසින් සිදු කරන ලද්දක් වන අතර මෙහි එන කිසිවක් කිසිම ආකාරයකින් කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ තහනම් වේ. අපවෙබ්අඩවියට පැමිණි ඔබට ස්තුතියි. දිගටම පරිගණක වැඩකෑලි සමග රෑදෙන්නයි ඇරයුම් කරමු.
0 comments:
Post a Comment