පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අලුත්ම AVG INTERNET SECURITY 2015 සම්පුර්ණ පිටපතම නොමිලේ[55$]

ඔබ අපගේ පරිගණක වැඩකෑලි පිටුව කියවන්නේ නම් අපි දන්නවා ඔයාට අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්දතාවක් තියනවා කියල . ඒවගේම ඒ වගේ පරිගණක වලට ANTIVIR...

ඔබ අපගේ පරිගණක වැඩකෑලි පිටුව කියවන්නේ නම් අපි දන්නවා ඔයාට අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්දතාවක් තියනවා කියල . ඒවගේම ඒ වගේ පරිගණක වලට ANTIVIRUS දාලහරියන්නේ නැහැනේ . මිට දින කිහිපයකට පෙර AVG සමාගම සිය නවතම AVG INTERNET SECURITY 2015 නිකුත් කළා . ඉතින් ඒ ගොල්ලෝ ANTIVIRUS නම් 100% නොමිලේ දෙනවා . එත් INTERNET SECURITY නම් නැහැ . එක $55 . ඉතින් අපි ලංකාවටම ප්‍රථමයෙන්ම සල්ලි දීලා ලබාගන්නා සංස්කරණය නොමිලේ දෙනවා .  මේ ලිපිය කලින් දැන් මාසයකට විතර පෙර දැම්ම අතර නැවත ඉල්ලීම් මත එක්කිරිනි .

මේ අවුරුද්දේ එක අපි දැනට මාස 4 කට පෙර පමණ ඔබට ලබා දුන්න . ඉතින් මෙවර 2015 ටත් මාස දෙකකටත් වඩා කලින් මම එක ඔයාට දෙන්න අරගෙන ආවා . මේකේ විශේෂත්වය තමා ඕනෑතරම් පරිගණක ගණනාවකට දැමිය හැකි වීමය .

සාමාන්‍යයෙන් AVG දෙන්නේ එක අවුරුද්දකට විතරයි . නමුත් මේක 2018 පෙබරවාරි දක්වා පාවිච්චි කරන්න පුළුවන් PREMIUM එකක් .

පහතින් තියනවා මිලගණන් . 

මේකේ විශේෂත්වය CRACK නැහැ . ORIGINAL ම එක . කෙලින්ම බාන්නෙත් AVG එකෙන් . 

පහතින් බාගන්න SETUP එක . 


බාගත්ත SETUP එක ඔපෙන් කරන්න . එතකොට EXTRACT වෙයි . ඊට පස්සේ පහත වගේ එකක් ලැබෙයි . NEXT කරන්න . 

මේක ACCEPT කරන්න .


මේකේ ඔයාලට පෙනෙයි එද්දිම KEY එකක් තියෙනවා . මෙතන තමා වැදගත්ම . මේකෙදි ඒ KEY එක මකල පල්ලෙහායින් අපි දීලා තියන එක ගහන්න . ඔයා මේක ම තියෙද්දී  කලොත් දවස් 30 විතරයි තියෙන්නේ . එක නිසා පහල එක එක වෙනුවට ගහන්න . ඊට පස්සේ NEXT කරලා INSTALL කරන්න .



මෙන්න KEY එක .

*********************************************
8MEH-RJR4R-7FDJ6-NL3DA-CRXQC-J­EMBR-ACED

*********************************************

ඔබේ වටිනා අදහස් පලකරන්න අමතක කරන්න එපා .

0 comments: