පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

GOOGLE ලාගේ අලුත්ම ANDROID ONE

ඇත්තටම ANDROID ONE කියන්නේ මොකක්ද ? තවමත් බොහෝ දෙනී නොදනී . ANDROID පාවිච්චි කරන ANDROID වලට කැමති සහ EXPERT ලා හට මේ ලිපිය ගොඩක් වැදගත් වෙ...

ඇත්තටම ANDROID ONE කියන්නේ මොකක්ද ? තවමත් බොහෝ දෙනී නොදනී . ANDROID පාවිච්චි කරන ANDROID වලට කැමති සහ EXPERT ලා හට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා . මේ ලිපිය ඒ අලුත් ONE ගැනයි .ගැනයි .
මේ දිනවල ඔබේ google සෙවුම් යන්තරයට ගියහොත් ඔබට මෙසේ පෙනේවි .( රතු පාට කොටුව)

එහි දැක්වෙන්නේ android one ගැනය .


ඇත්තටම android one කියන්නේ phone එකක් නම් නෙමේ . ඒක එකතරා ආකාරයක වැඩසටහනක් කිව්වොත් නිවැරදියි . පසුගිය ජුනි මාසයේ google විසින් එලි දක්වන ලද මෙය ලොවට මුලින් හඳුන්වාදෙනු ලැබුවේ එම සමාගමේ pichai විසිනි .

මෙම android one සංකල්පය දුරකථන ආයතන සමග සම්බන්ධව කටයුතු කරන්නකි . මෙහි විශේෂත්වයනම් මෙමගින් වැඩි කාර්යක්ෂම තාවකින් යුත් සුපිරිම phone අඩු වියදමින් තනිය හැකි වීමයි .මෙය මුලින්ම ක්‍රියාත්මක කල රට වන්නේ ඉන්දියාවයි .



google සමාගමට අනුව android one programme එක තුලින් මුල්‍ය ධනය අඩු මිලියන සංඛ්‍යාත ජනයාට පහසුවෙන් හොඳ phone එකක් ගැනීමට අවකාශ සැලසේවි . තවද මෙහි විශේෂත්වය වනුයේ මෙහි පාලනය android eco system එකෙන් ලබා ගැනීමයි .

මෙහිදී මෙම google one සමග එක වූ සමාගම් මෙසේය .

* ACER
* AIRTEL
* ALCATELL
* ASUS
* HTC
* INTEX
* CARBON
* LAVA
* LENEVO
* MEDIATEK
* MICROMAX
* PANASONIC
* QUALCOMM
* SPICE
* XOLO





google සමාගම android one ගැන නිකුත් කල වීඩියෝව ...




මේ android one ගැන පින්තුර කිහිපයක්......








android one සමග නිකුත් වූ දුරකථන මෙසේය ....




ඔබේ වටිනා අදහස් මෙහි පහලින් පලකරන්න ......









0 comments: