අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නවතා නැවතත් මෙම වෙබ් අඩවියට පැමිණි ඔබට අපහේ ස්තුතිය . ප්‍රථම ලිපිය වශයෙන් දෙන්න යන්නේ සුපිරිම වැඩක් . බොහෝ දෙනෙකුට ගැටළුවක් තමා farcry 4 , assiangs creed , gta iv,v වගේ game ගහන්න ලොකු ram ධාරිතාවක් ඕන එක . සමහරුන්ට මේ ප්‍රශ්නේ නැතිවුනත් බොහෝ දෙනෙකුට ගැටළුවක් . ඉතින් එකට මෙන්න ගෙනාව විසඳුම . මේක තවත් game booster එකක් නෙමේ .
මේක නම shift shader . මේකෙන් ඔයාට graphic ප්‍රශ්න නිසා වැඩනොකරන පරිගණක ක්‍රීඩා පහසුවෙන් වදකරවන්න පුළුවන් . මුලින්ම මේක පහලින් බාගන්නකො .
දැන් ඕක rar වලින් කොහෙතක් හරි එෂ්ත්රක්ත කරගන්නකො . rar නැතිනම් මෙතනින් ගන්න .
දැන් එකේ ඇති d3d9.dll කියල ෆිලේ එකක් . අන්න එක ඔයාගේ game එක install කරලා තියන folder එකට දාන්න . දැන් game එක ගහල බලන්නකෝ . කිසිම අවුලක් නැතිව ගහන්න පුළුවන් .
සහයෝගයක් ලෙස මෙම ලිපිය share කරන්න .
0 comments:
Post a Comment