පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඉතාමත් අඩු RAM හා VGA ධාරිතාවකින් ලොකු ලොකු GAME ගහන්නේ මෙහෙමයි .(booster නෙමේ )

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නවතා නැවතත් මෙම වෙබ් අඩවියට පැමිණි ඔබට අපහේ ස්තුතිය . ප්‍රථම ලිපිය වශයෙන් දෙන්න යන්නේ සුපිරිම වැඩක් . බොහ...



අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නවතා නැවතත් මෙම වෙබ් අඩවියට පැමිණි ඔබට අපහේ ස්තුතිය . ප්‍රථම ලිපිය වශයෙන් දෙන්න යන්නේ සුපිරිම වැඩක් . බොහෝ දෙනෙකුට ගැටළුවක් තමා farcry 4 , assiangs creed , gta iv,v වගේ game ගහන්න ලොකු ram ධාරිතාවක් ඕන එක . සමහරුන්ට මේ ප්‍රශ්නේ නැතිවුනත් බොහෝ දෙනෙකුට ගැටළුවක් . ඉතින් එකට මෙන්න ගෙනාව විසඳුම . මේක තවත් game booster එකක් නෙමේ . 



මේක නම shift shader . මේකෙන් ඔයාට graphic ප්‍රශ්න නිසා වැඩනොකරන පරිගණක ක්‍රීඩා පහසුවෙන් වදකරවන්න පුළුවන් . මුලින්ම මේක පහලින් බාගන්නකො .

(2.5 mb)

දැන් ඕක rar වලින් කොහෙතක් හරි එෂ්ත්රක්ත කරගන්නකො . rar නැතිනම් මෙතනින් ගන්න .


Picture of How to play high quality games without graphic card දැන් එකේ ඇතුලේ ඇති x86  හා x64 කියල දෙකක් . ඔයාගේ පරිගණකය 32bit නම් x86 දෙන්න . නැත්නම් x64 . එක හොයන්න දන්නේ නැතිනම් my computer right click කරලා properties යන්න .

දැන් එකේ ඇති d3d9.dll කියල ෆිලේ එකක් . අන්න එක ඔයාගේ game එක install කරලා තියන folder එකට දාන්න . දැන් game එක ගහල බලන්නකෝ . කිසිම අවුලක් නැතිව ගහන්න පුළුවන් .

සහයෝගයක් ලෙස මෙම ලිපිය share කරන්න .

0 comments: