පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ඔබේ Android දුරකතනයට Lolipop(5.0) Install කරමු (100% Original os)

දැනට ලංකාවේ නොව ලෝකයේද පවතින සැම දුරකතනයකම පාහේ එනම් සියයට අනූ ගණනකගේ පවතින්නේ android ලොලිපොප් නොවන බව ඔබ දන්නා කරුණකි . කෙසේ වෙතත...

දැනට ලංකාවේ නොව ලෝකයේද පවතින සැම දුරකතනයකම පාහේ එනම් සියයට අනූ ගණනකගේ පවතින්නේ android ලොලිපොප් නොවන බව ඔබ දන්නා කරුණකි . කෙසේ වෙතත් අපි මේ ලිපියෙන් ඔබට 100% ප්‍රායෝගිකව ඔබේ දුරකතනයට ලොලිපොප් ස්ථාපනය කරන ආකාරය කියා දීමට සුදානම් . මෙය තවත් එක් මෘදුකාංගයක් නොව සැබෑම මෙහෙයුම් පද්ධතිය බව සලකන්න . වීඩියෝ සහිතයි .
android ලොලිපොප් ගැන දැනගන්න ඉතාමත් වටිනා අංගසම්පුර්ණ ලිපියක් කියවීමට සහ රුප වීඩියෝ ඇසුරෙන් අත්විඳීමට මෙතනින් යන්න .
මේ තිබෙන්නේ එම ලිපියෙන් කොටසක පින්තුරයකි .

_________________________________________________________________________
____________________________________________________________________________
ඔබට ඉහත ලිපිය කියවීමෙන් හොඳ අවබෝධයක් හා අලුත් ලොලිපොප් එකේ වටිනාකම වැටහෙන්නට ඇති කියා සිතනවා .
එම ලිපිය අප දැනට මාස 7 කට පමණ පෙර නිකුත් කල අතර මෙහිදී අපට විවිධ ප්‍රතිචාර ලැබුණි . සමහරුන්ගේ මතය මෙන්ම ප්‍රකට සඟරා ආදියේද මෙය වෙනත් අයුරින් සඳහන් විය . කෙසේවෙතත් පසුව android ලොලිපොප් නිකුත් වීමේදී සියල්ලන්ටම මේ ලිපියේ නිරවද්‍ය තාව පෙනීන්නට ලැබෙන්න ඇති .
මෙහි විශේෂත්වය ඔබට අවශ්‍ය වූ විට kitkat මෙන්ම අවශ්‍ය වූ විට ලොලිපොප් ලෙස switch කල හැකි වීමය .
දැන්මම කියල දෙන්නේ කොහොමද එය ඔබේ දුරකතනයට ස්ථාපනය කරන්නේ කියල .
අප මේ සඳහා යොදාගන්නේ samsung galaxy s4 දුරකතනයක් . නමුත් ඔබට ඕනෑම දුරකතනයකට ස්ථාපනය කල හැකි . (නමුත් සාමාන්‍යයෙන් අවශ්‍ය හැකියාව තිබිය යුතුය .)
මේ තියෙන්නේ පියවරයන් ....

(1) rom එක පහතින් බාගන්න 

https://www.androidfilehost.com/?fid=95897840722648294
(2)g apps ද පහතින් බාගන්න .
https://www.androidfilehost.com/?w=files&flid=21354
(3) මෙම බාගත් zip files ඔබේ දුරකතනයේ sd කාඩ් පතට දමන්න .
(4) දැන් power off කරන්න .
(5) දැන් recovery Mood එකෙන් on කරන්න . recovery mode එකෙන් on කිරීමට volume down key + (home key) + power on බොත්තම් 3 ඔබන්න . home අත්‍යවශ්‍ය නොවේ .
(6) එවිට ලැබෙන මෙනුවේ කටයුතු සඳහා volume down key හා power key භාවිතා කරන්න .
(7) දැන් wipe data හි factory reset දෙන්න .
(8) දැන් install zip from sd card යන්න දෙන්න .
(9) දැන් cm12 zip එක දෙන්න .
(10) ඉන්පසු gapps zip එක දෙන්න .
(11) ඊටපස්සේ restart කරන්න .

13 comments:

Root karanna oneda?

na

lwd said...

s2 walata hariyanawada machn?

a.c said...

Download link eke thiyena rom eka i9500 ea kiyanne galaxy s4 ekatama hadapu rom ekakne! Ea rom eka vena phn ekakata ea kiyanne galaxy y ekakata wage danna puluwanda?

sagra said...

මේකේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න හැකි වර්ශන් එකක් තාම රිලීස්වෙලා නැද්ද සහෝ

Release welaa thiyanawa . Heta e lipiya pariganaka wadakali thulin . Pc ekata kitkat daaganna widiya .http://pcwada.blogspot.com/2014/07/android-kitkat-install.html

Release welaa thiyanawa . Heta e lipiya pariganaka wadakali thulin . Pc ekata kitkat daaganna widiya .http://pcwada.blogspot.com/2014/07/android-kitkat-install.html

Machan man laga galaxy fame ekak tiyenne danna puluwan da

S duoS ekata puluwanda dn thiyenne ics

Unknown said...

mage laga korean note1 ekk tynne puluwnda international problem ekak enne nadda?

Huawei y5c akata puluwan weida

Huawei y5c akata puluwan weida

puluvan