තාක්ෂණික දෝෂයකින් පසුව නැවතත් පරිගණක වැඩකෑලි අපි ඔබට නවලිපි ලබා දීමට කැමැත්තෙමු . මෙම ලිපියෙන් ඔබට ඔබේ පරිගණකයෙන් සංගීත භාණ්ඩ (ගිටාර් , වයලින් වැනි ඕනෑම වර්ගයක භාණ්ඩයක් සුසර (tune) කරගත හැකිවේ .
මෙම මෘදුකාංගය පහතින් බාගන්න .
බාගෙන INSTALL කරලා OPEN කරද්දී කේතයක් ඇහුවොත් මේක දෙන්න .
027977 නැතහොත් 027977
0 comments:
Post a Comment