පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

EBAY එකෙන් CREDIT CARD නැතුව අඩුම අඩුවට භාණ්ඩ මිලදී ගන්නේ මෙහෙමයි . උදා- රු.1200 ට TAB එකක්

EBAY යනු ලෝකයේ ඇති විශිෂ්ටතම ONLINE වෙළඳ දල කිව හොත් නිවැරදියි . එම වෙළඳ සලෙන් ඉතාමත් ගුණාත්මක (බොහෝ දුරට ) ඉතාමත් අඩු මිලට භාණ්ඩ මිලදී ග...

EBAY යනු ලෝකයේ ඇති විශිෂ්ටතම ONLINE වෙළඳ දල කිව හොත් නිවැරදියි . එම වෙළඳ සලෙන් ඉතාමත් ගුණාත්මක (බොහෝ දුරට ) ඉතාමත් අඩු මිලට භාණ්ඩ මිලදී ගත හැකියි . ඉහත දැමු උදාහරණයට අමතරව ඕනෑම දෙයක් එවැනි මුදලට ලබාගත හැකිවේ . ඒ කොහොමද ? එගැනයි මේ ලිපිය .
මේ සඳහා මුලින්ම EBAY වෙබ් අඩවියට යන්න .

පසුව පහට රුපයේ පරිදි ADVANCE යන්න .

පසුව පැමිණෙන පිටුව පහත පරිදි පුරවන්න . පළමු හිස්තනේ ඔබට කැමති නමක් යොදන්න . 
උදා - ඔබට අවශ්‍ය පරිගණකයක් නම් LAPTOP හෝ COMPUTER ලෙස යොදන්න .
(පින්තුරය විශාල කර බැලීමට CLICK කරන්න )

දැන් SEARCH කරන්න . (ඉහලින් ඇති බොත්තම නොව සියල්ල අවසානයේ ඇති බෝත්තෙමිනි )

දැන් එතකොට මේ වගේ RESULT පෙනෙයි .


දැන් කැමති එකක් තෝරන්න .

දැන් ඔබට පෙනෙයි ඩොලර් 10 කට මෙම ටැබ් එක ගැනීමට ඇති අයුරු . 

මිලදී ගන්නේ කෙසේද ?

ඉතාමත් ආඃආඌ . මේ සඳහා CREDIT CARD අවශ්‍ය නැහැ . DEBIT එකක් තිබබ්ම ඇති . අද කාලේ ඕනෑම බැංකු ගිණුමක් තියන කෙනා=එකුට ගන්න පුළුවන්නේ . එකෙන් පුළුවන් . නැත්නම් සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක මගින්ද පුළුවන් . 

දැන් PAYPAL ගිණුමක් සාදන්න . සාමාන්‍ය පරිදි . දැන් ඔබේ ගිණුම එයට එක කරන්න (බැංකු ගිණුම )

දැන් එබය් එකෙන් මිලදී ගන්න . PAYPAL හරහා ලියාපදිංචි වන්න . දැන් පහසුවෙන් ආරක්ෂිතව ගෙවීම කරන්න . 




6 comments:

supun said...

sthuthi ban . Mama hoyamin hitiye me wage deyak .

Shuwar Ekatama Enawada? Sthuthi Bohooma

Meka Tab ekak newe CHIP ekak Gana Kiyanne Seller

ow ow . habai chip ekak neme .

Anonymous said...

pala huththo boru kiyanne nathuwa
tho aragena thiyada? aragaththa nam proof pennapan gon keppa wassa
apith ebay eke awurudu 5k buying selling karanawa pako

This comment has been removed by the author.