ඔබේ පරිගණකයේ වෙලාව ඔබට අත්‍යාවශ්‍ය දෙයක් බව අප දන්නවා . එදිනෙද කාර්ය මෙන්ම අන්තර්ජාලයට පිවිසීමේදී මේ වෙලාව වැදගත් . විශේෂයෙන්ම දිනය . අද මම කියල දෙනවා cmos බැටරිය මරුකිරිමකින් තොරව ස්වයන්ක්රියවම මෙය නිවැරදි කරන ආකාරය .
මේ සඳහා අපි විශේෂ මෘදුකාංගයක් යොදාගන්නවා . මේක පහතින් බාගෙන ඔබේ දැන් වෙලාව හරිද කියල තහවුරු කරගන්න . ඒ කියන්නේ නිවැරදි time zone එක . පහත රුපය බලන්න .
0 comments:
Post a Comment