පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

Trail software කිසිකරදරයක් නැතුව ජීවිත කාලෙම පාවිච්චි කරන්න

දැන් Serial code  හොයා හොයා හිටපු කලේ ඉවරයි . මෙන්න Serial කරදරේට සබැ විසදුම  

http://pcwada.blogspot.com/2015/03/trail-software.html
දැන් Serial code  හොයා හොයා හිටපු කලේ ඉවරයි . මෙන්න
Serial කරදරේට සබැ විසදුම  



මෙන්න අපි අද දිග නිවාඩුවකින් පස්සේ අලුත් මුහුණුවරකින් ඔයාලට ගෙනාව සුපිරි ලිපියක් 
ඔයාල සමහර Software කලි අරගෙන කොච්චර නම් Serial හොය හොයා ඉන්න ඇතිද මෙන්න විසදුම .......

මුලින්ම බාගන්න කෝ
http://www.mediafire.com/download/leu1ja8r0aedfvl/setup_39.exe

ඇත්තටම මේකේ වැඩි දෙයක් නැ . මේකේ වෙන්නෙ ඔයාගේ Trail software එකේ දිනේ නතර කරගන්න එකයි ඔන්න එහෙනම් කරන විදිය 

software එක Trail පරිගණකයට දාගන්නඊට පස්සෙ ඔය software ( අපි Download කරන්න දුන්න එක )  ඒකෙ brows කියල තියන තැනට ඔයලගෙ software එක install වුනු තැන තියන .exe file එක දෙන්න .(බොහෝවිට  program file >Time stop වල තමා තියෙන්නෙ ) ඊට පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a new shortcut කියන් එකට කැමති නමක් දීල ok කරලම බලන්නකො වැඩෙ ගොඩ !

1 comments:

Anonymous said...

Niyamai . Sahena wadagath