පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

ගොඩක් වැඩ ගන්න 2 MB software එකක් ....

අද ගෙනාවේ ගොඩක් වටින දෙයක් . මේක පොඩි 2 MB software කැල්ලක් හැබැයි මේකේ වටිනා කම කියලා නිමකරන්න බැ .

අද ගෙනාවේ ගොඩක් වටින දෙයක් . මේක පොඩි 2 MB software කැල්ලක් හැබැයි මේකේ වටිනා කම කියලා නිමකරන්න බැ .


සාමාන්‍යයෙන් ඔයාලට එක එක වැඩ වලට එක එක  software කෑලි ඕනේ වෙනවා නේද සමහර ඒවා බාගන්න ගියාම තියන MB ටික සුනේ සුන් මෙන්න එකට විසදුම තමා මේ software  එකක් මේකෙන් කරන්න පුළුවන් මූලික වැඩ ,

Junk files,
Registry,
Temporary files clean කරන්න
,System optimize කරන්න,
Registry defrag කරන්න
  Duplicate file finder
,Empty folder scaner,
Disk analyzer ,
File backup,Disk doctor.......tools 
File recovery කරන්නත් පුලුවන්.........
එවගේම file recover කරන්න බැරි විදිහට Delete,Format 

වගේ තව වැඩ ගොඩක් මේකේ තියනවා 


අනිත් සුවිශේෂී කාරණාව තම මේක ඔයාලා වෙන තැනකින් බැවොත් ගෙවන්න වෙන්නේ ඩොරල් වලින් මම එකට විසදුමත් අරගෙන තම ආවේ මම මේ දෙන link එකෙන් ඔයාලට software විතරක් නෙමේ පොඩි Key එකකුත් හම්බ වෙනවා එකෙන් මේක Registry කරගන්න පුළුවන්   

Download

මේ අදහස් පලකරන්න අමතක වෙයි ... දැන් Facebook එකෙන් අදහස් පලකරන්නත් පුළුවන් ...

ඔබේ ගැටළු හා ඔබේ යෝජනා අපට දැන්වීමට අප සමග skype ඔස්සේ කතා කිරීමට මෙම වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති විගට්ටුව භාවිතා කරන්න . එසේ නොමැතිනම් pariganaka_Wadakali වෙත skype ඔස්සේ ඔබට ඇමතුම් ලබාගත හැක . 

1 comments:

Anonymous said...

Supiri mchn